විදුලි අර්භුදය විසදන්න ජනාධිපති කමිටුවක්

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වන රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලිමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය කමිටුවක් පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ මෙහි කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න ද එම කමිටුවේ සාමාජිකයින් බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here