ප්‍රතිත්‍රස්ත පනතට බහුතරේ විරෝධය

මේ වන විට කතා බහට ලක්ව තිබෙන ප්‍රතිත්‍රස්ත පනතටබොහෝ දෙනාගේ අකමැත්ත විරෝධය එල්ල වෙමින් තිබේ.

සිවිල් සමාජ සංවිධාන සහ දේශපාලන පක්ෂ කලක සිට ද මේ සදහා දැඩි විරෝධතාවක් එල්ල කළේය.

ජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්ෂාවට අවදානමක් ඇති ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නව ප්‍රති ත්‍රස්ත පනතින් අර්ථදක්වා ඇත.

එවිට ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වැඩවර්ජන ද ත්‍රස්තවාදී ක්‍රියා ගණනට වැටෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ද මේ පිලිබදව අදහස් දක්වමින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී පවසා තිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here