Tue. Dec 10th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ආණ්ඩුව කුඩු, කුඩු කරන ලකුණු. කුඩු සැකකරුවන් 300කට එහා දැලේ

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම ගෝලයා බව කියන කැළුම් ඉන්දික සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු තවත් පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වී ඇත.
මේ වන විට මධුෂ් ඩුබායි හිර ගෙදරය. නමුත් ඔහු හිරගෙයි සිටත් මත්ද්‍රවය ජාවාරම අපූරුවට කරන බව පසුගියදා හොදින්ම පෙනී ගියේ පසුගිය සති කිහිපයේදීද හසුවූ කුඩු කොකේන් වලට වගකිව යුත්තා ඔහු බවට පොලිස් විමර්ශන ඒකක වලින් සොයා ගැනීමත් සමගිනි.
නිදැල්ලේ සරිසරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා මේ වන විට පොලිස් විමර්ශන ඒකක ක්‍රියාත්මක වන අතර මේ වන විට 400කත අධික සැකකරුවන් ප්‍රමාණයක් හදුනා ගනිමින් පොලිස් විමර්ශන නිලධාරීන් ඔවුන් පිලිබදව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.
කැළුම් ඉන්දික ගත් කල ඔහු මධුෂ්ගේ මෙනම් පාතාල කල්ලිය සමඟ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳත් ගනුදෙනු සංසරණය වන ආකාරය පිලිබදවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී. කැළුම් ඉන්දික නමැති පාතාල ප‍්‍රබලයා සතුව තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඞ්පත් 500 කට අධික ප‍්‍රමාණයක් පිළිබඳ විමර්ශන පැවැත් වෙමින් තිබේ.
මේ අතර කැළුම් ඉන්දික අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ජාවාරම්කරුවන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙය මෙසේ වෙද්දී වසර 2කට පෙර වැල්වම්පිටිය ප්‍රදේශයේදි පාතාල සමාජික චුටි උක්කුන් ඇතුළු සිව්දෙනෙකු  ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වු දැනට බන්ධනාගාරගත කර සිටින කුඩු රෝෂාන්ගේ බිරිඳ වන අරුණි බබා නැමැති 30 හැවිරිදි කාන්තාව අද (27) පොලිස් විශේෂ කාර්යංශය විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම කාන්තාව මට්ටක්කුලිය සාමීපුර ප්‍රදේශයේ සිය සැමියා විසින් පත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් සිටින බවට ලද තොරතුරක් මත අද උදැසන පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරින් විසින් එම ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය  සදහන් කරන අතර එම අවස්තාවේදි මෙම සැකකරිය සතුව තිබි මත්කුඩු ග්‍රෑම් 3ක් සහ මත් ද්‍රව්‍ය විකුණා ලද මුදල්  රුපියල් ලක්ෂ 10ක් තිබි පොලිස් භාරයට ගෙන තිබේ.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරම්වලදි හෙළි වු තොරතුරු අනුව එම පිරිස විසින් කුලී පදනම මත රාගම සහ කඩවග ප්‍රදේශවලින් මිල දී ගත් නිවාස දෙකක් පිලිබඳ කරුණු අනාවරණ වි ඇත. ඒ අනුව සිදු කළ සොදෙසි මෙහෙයුම්වලදි කඩවත නිවසේ සිට තවත් සැකකරුවෙකු අත්අඩංගුට ගෙන ඇත. මෙම පුද්ගලයා තෙල් චුටී නොහොත් මඩුවන්ගේ ගෙදර සාලින්ද ධර්මසිරි රණසිංහ යන අය බව හදුනාගෙන ඇති අතර ඔහු  මානුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලා වු පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි. මෙම පුද්ගලයා සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 2ක් , අයිස් නැමැති මත් කුඩු මිලි ග්‍රෑම් 100ක් සහ රුලියල් ලක්ෂ 7ක් පොලිස් බාරයට ගෙන ඇත.

මේ ආකාරයෙන් දිගටම මත්ද්‍රවය වැටලීම් සිදු කිරීමට විමර්ශන පොලිස් නිලධාරීන් ඔවුන්ගේ උකුසු ඇස යොමු කරමින් සිටිති.

අද දවසේදී මෙරටට පැමිණ අත්අඩංගුවට පත්වූ නදිමාල් පෙරේරා නිදහස් වනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි . ඒ අනුව සමහරුන්ට සැකයක් එන්නේ විවිද පුද්ගල අවශ්‍යතා මත සමහරකට සත්‍ය යුක්තිය ඒ ආකාරයෙන් ඉටු වේවිද යන්නය.

කිසිවකු නීතියෙන් වරදකරුවන් වී නොමැති බැවින් අපිට කිසිවකු ගැන අනාවැකි පල කල නොහැක. කෙසේ වෙත්ත   දිගින් දිගටම මෙලෙසින් හසුවූ  මත්ද්‍රවය ජාවාරම්කරුවන් ඉදිරියේදීත් හසු වනු ඇත. එය සැබවින්ම සැබෑ ලෙසට අවංකව ඉටු වුවහොත් එය රටේ හෙට දවසේ අනාගතයට සුභ සලකුණක් වනු ඇත.

AS.

Latest Cisco 200-105 Demo With Accurate Answers

She trembled, 200-105 Demo sadly said, Ruijuan sister, I m http://www.passexamcert.com Cisco 200-105 Demo gone, take good rest, see you tomorrow. She was very stubborn and insisted that he meet the standard.Then, how Interconnecting Cisco Networking Devices Part 2 (ICND2 v3.0) did you Cisco 200-105 Demo identify it I pass a poll. Cisco 200-105 Demo Cisco 200-105 Demo He regarded himself as a member of the five categories and ICND2 200-105 never moved beyond the thunder.

I used Google to search for Shen Monkey Yoga. Sinking and imitating the tone of the map to respond to ICND2 200-105 her own Interconnecting Cisco Networking Devices Part 2 (ICND2 v3.0) words, she became excited and excited to speak Cisco 200-105 Demo of dawn. I smiled Cisco 200-105 Demo at her and she screamed and screamed from me. She was curious. She came Cisco 200-105 Demo over and asked about some work 200-105 Demo and observed my eyes, but my eyes and other Cisco 200-105 Demo men in the company looked at her eyes differently, just Simple 200-105 Demo and friendly eyes. She started talking. I recently wanted to write a novel, name.

In 1969, when the blood dripped ICND2 200-105 or 200-105 Demo sprayed on the snow in Interconnecting Cisco Networking Devices Part 2 (ICND2 v3.0) the sound of a pig and the shouts of the people, there was a pot 200-105 Demo of boiling water boiling in the water. It s too sudden. Mingzhe, I will pack your luggage, you can book your Cisco 200-105 Demo Cisco 200-105 Demo flight. He thought it was so comforting afterwards. There is also Cisco 200-105 Demo a porridge the porridge event begins, and then there are two successive porridges on your head this has become a habit.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *