Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරිමට රජය තිරණය කලා:ජනපති


5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරිමට රජය තිරනය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය වර්තමානයේ දරුවන්ට යහපතක් නොව අයහපතක් සිදුකරන බවයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකදී යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: