Wed. Aug 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අද(26) දින පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධනීන් හමුවිය.

එම හමුවේදී සාකච්ඡාවට භාජනය වුයේ වර්තමාන රජය විසින් ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ආදේශ කිරීමය.

එම කෙටුම්පතේ සැඟවී ඇති තොරතුරු පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා විසින් පැමිණ සිටි මාධ්‍යවේදීන්හට හෙලි කරන ලදී.

මෙහිදී අදහස් දැක්වු ජී.එල් පීරිස් මහතා මෙම පනත ඉතාමත් භයානක පනතක් බවත් වෘත්තිය සමිති හා සියලු සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා යටපත් කිරීම මෙම නව පනතේ මුලික අරමුණ වී ඇති බවත් වැඩි දුරටත් ප්‍රකාශ ලදී.

“මෙම පනත යටතේ චෝදනාවක් වන රහස්‍ය තොරතුරු රැස්කර වෙනත් අයකුට එම තොරතුරු සැපයීම ත්‍රස්වාදයට අනුබලදීමක් ලෙස සලකනවා.

මෙම පනත මගින්  වර්තමානයේ මාධ්‍ය විසින් සිදු කරන විමර්ෂණාත්මක මාධ්‍යකරණයද ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් ලෙස අර්තගන්වා තිබේනවා.

මුලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක්. හම්බන්තොට වරාය සිදුවීම සම්බන්ධයෙන් තිස් හත්දෙනකු (37) අත්අඩංගුවට ගෙන තිබේනවා.

ඒ වගේම මෙම පනත යටතේ චෝදනාවක් වන රහස්‍ය තොරතුරු රැස්කර වෙනත් අයෙකුට එකී තොරතුරු සැපයීමත්ත්‍රස්ත්‍රවාදයට අනුබලදීමක් ලෙස දක්වලා තියෙනවා. පොලිසිවලට පවරා තිබෙන අත්තනෝමතික බලතල  පොලිස් රාජ්‍යයට අත්තිවාරමක්.

මෙය 62(1) වගන්තියේ වන අනුබලයක්.”) යැයි පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, ලංකා සමසමාජ පක්ෂ නායක තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් විය.

Latest Release Oracle 1Z0-061 Question Description

Although he followed Li Si, his relationship with Li Wu was still available. Maybe everyone really forgot this. You give me up. Oracle Database 1Z0-061 Liu Haizhu stood up. The old lady who had been licking the cotton Oracle 1Z0-061 Question Description curtain at Oracle Database 12c: SQL Fundamentals the door screamed and let go of Oracle 1Z0-061 Question Description 1Z0-061 Question Description the curtain. Unfamiliar is that since Oracle 1Z0-061 Question Description being expelled from the factory, there are fewer and fewer opportunities to contact Zhou Meng, and Zhou Meng s heart seems to be coming from himself. After asking the 1Z0-061 Question Description situation clearly.

Perhaps Oracle Database 1Z0-061 the difference between Niu Changfu and Niu Changshun may be the difference between Niu Shunxiang and Niu Jinxiang. Grab the white stone. And said Oracle 1Z0-061 Question Description that this white http://www.examscert.com stone has no wife, only 1Z0-061 Question Description one aunt, the Oracle 1Z0-061 Question Description age of sixty. He wants to Oracle Database 12c: SQL Fundamentals use the morning glory to knock down.

He was afraid that Xiaoyan would push his hand away, Oracle 1Z0-061 Question Description but no, Xiaoxun s body did not move. Why can Oracle Database 12c: SQL Fundamentals t I send someone to go Zhenzhong apologetically smiled Really, it is This 200,000 meter satin, I can send someone to handle it, but I have another plan What is the plan Oracle 1Z0-061 Question Description I used to think of distributing Nanyang Oracle 1Z0-061 Question Description Oracle Database 1Z0-061 Shangjili satin in the United States. He used all his energy and thoughts on the Shangjili cocoon 1Z0-061 Question Description base. In this excitement, he continued to go to Antaitang for treatment.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *