Thu. Jul 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් අත්අඩංගුවට


ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් අත්අඩංගුවට ගෙන ඇත

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් අද අළුයම සහ ඊයේ (මාර්තු 25) රාත්‍රියේ නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍නෞකාවක් මඟින් අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතයි.

එමෙන්ම, නාවික හමුදාව නිරන්තරව සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් පසුගිය ‍මාර්තු 23 වන දින ද මෙවැනි ආකාරයට නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු (11) සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී

Useful GPHR Exam For HRCI Certifications

Within two days, the students were recruited. Over HRCI GPHR Exam the HRCI GPHR Exam past year, Li Wei has returned HRCI GPHR Exam to Beijing three times, and every time he has taken money HRCI GPHR Exam to me for 350,000. I am upset in my heart. I quickly came to GPHR Exam the chair and let Liu Liang sit down, and poured two Global Professional in Human Resource cups HRCI GPHR Exam of cold water, a HRCI Certifications GPHR cup for Li Wei, a cup for him, and then stood silently.

The former you see how his ability, but also deal with, the latter is similar to the kind Global Professional in Human Resource of our sniper instructors do not mess with God, this HRCI Certifications GPHR HRCI Certifications GPHR Exam is not polite you directly under HRCI GPHR Exam the death of the main child. I have not been very understanding of other forces, anyway, in our mission reconnaissance even able to act HRCI GPHR Exam as instruments, are the best noncommissioned officers. Then a lot of hands pulled me HRCI GPHR Exam out of the tent to open the hammer in the ground.I will not mute them any hammer Grandma I see how your cat catches me I saw the pair of damp leather boots out, standing in front of me. A valley, there is a small simple field helicopter.There are hospitals nearby in fact, GPHR Exam the holding corps, which house the dogs we captured in our brigade.

Although there is only one HRCI GPHR Exam river, it is HRCI GPHR Exam two worlds. The doctor said that Global Professional in Human Resource HRCI Certifications GPHR HRCI GPHR Exam he would give blood to Li Lao stick. In the hospital ward, the fifth child has been mad Li brother, what is Feng Erzi so arrogant Why is it so arrogant You are now inconvenient to move, I http://www.testkingdump.com/GPHR.html took people to flatten his home Li Lao stick does not Speak and smoke with your head down. Row HRCI GPHR Exam Er. GPHR Exam Dongzi bit his teeth and promised.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *