Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නිල නිවාස භාර නොදුන් මන්ත්‍රීවරුන්ට නඩු

මෙතෙක් රජයේ නිල නිවාස බාරදී නැති හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට යන බව රාජ්‍ය පරිපාලන හා ආපදා  කළමනාකරණ අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි.

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් 20 දෙනෙකු පමණ මෙම නිල නිවස ඉල්ලා ඇතැයි ද, එහෙත් හිටපු අමාත්‍යවරුන් ඉවත් නොවීම බරපතල ගැටලුවක් වී ඇත. මේ පිලිබදව දිගින් දිගටම කතා කෙරිණි. නමුත් තවමත් සමහර මන්ත්‍රීවරුන් නිල නිවාස භාර නොදීම හේතුවෙන් නිල නිවාස හිමි විය යුතු මන්ත්‍රීවරුන් විසින් මේ වන විට දැඩි විරෝධතාවයන් එල්ල කරමින් සිටියි. එම නිසා මෙලෙස නඩු මගට යෑමට සිදුව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: