ගෝඨා තම ජනතාව ඝාතනය කලා. ඔහු ජනාධිපති සිහිනය අතහැර ගත යුතුයි. TNA

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිති විමේ සිහිනය අතහැර දමා ගත යුතු බවද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් එක්ලක්ෂ හතලිස්දහසකට අසන්න තම ජනතාව ඝාතනය කළ බවදට මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේ

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ඒම වලක්වා ගැනීම සඳහා මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරන බව ද දෙමල ජාතික සන්ධානය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here