Sun. Jul 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ 15 වැනි ද්විවාර්ෂික සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්


කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලය සඳහා වන 15 වැනි ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ INQAAHE දෙවන දිනය වන අද (26) දින සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“තත්ත්ව ආරක්ෂණය” යෝග්‍යතා හා පිළිගැනීම ගෝලීයකරණය වු ලෝකය තුළ විශ්වාසය නංවාලීම, යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය ඊයේ ආරම්භ කෙරුණු අතර මාර්තු 28 වන දා දක්වා එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව එය සංවිධානය කරයි.

INQAAHE යනු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව ආරක්ෂණය පිළිබඳ මූලධර්ම හා භාවිතය පිළිබඳ ක්‍රියා කරන ආයතන 300කින් පමණ සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයකි. එහි ද්විවාර්ෂික සමුළුවේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දරනු ලැබේ.

රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විශේෂ නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටී.

ඔවුන් වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා විසින් පිළිගැනීමේ දේශනය සිදු කළ අතර උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ සභාපති ආචාර්ය Susanna Karakhanyan මහත්මිය ද අදහස් දැක්වූවාය.

100% Pass Guaranteed or Full Refund PMP Exam Demo For PMP

Why Secretary Miao me He later told me because I played the squad leader, or the whole group of well known outstanding squad leader, be regarded as a god man, a little PMI PMP Exam Demo bit of him when the PMI PMP Exam Demo storm beat division division reconnaissance battalion deputy commander meaning Is not asking, but not do not know. I saw his eyes, his eyes could not wait to eat me.Then he approached me Do you say that again I PMP PMP was not as good as him Project Management Professional but I looked up at his PMP Exam Demo eyes, the Robin I m not uncommon, I do not care, I do not care Then I closed my eyes and prepared He hammer me, I just hammer it anyway, I fight it, I fight it but. I hugged her, she looked up and waited, but I was buried in her chest will not let her undress I am impulsive for more than six months and girl s skin but I can not I can not I absolutely can not I Do not I can not. Then I think it is a revolutionary romantic black humor.We are angry at the war, which comes from the humor PMI PMP Exam Demo of our brothers. I quietly creeping on the mountain ridge, overlooking the entire valley.The rise of the smoke of pop up sounds of nature is also boundless, and the U. The so called wars we witnessed are traces of a long time ago.I was accustomed to being less nervous PMP PMP Exam Demo PMI PMP Exam Demo and still serious For what they are supposed to do, but to tell the truth, it is really the matter of their own division.

His brother did not happen PMI PMP Exam Demo like anything. When I walked on the sidewalk, I felt PMP Exam Demo a PMI PMP Exam Demo breeze passing by, and she was walking faster than me. On the same bright lips. Tong Project Management Professional Yang just opened PMI PMP Exam Demo his PMP PMP mouth, the elevator door began to close, Su Han narrowed in the gap, red lips and PMI PMP Exam Demo red fingers were reflected by the reflection of the PMI PMP Exam Demo iron wall into the pupil of Tong Yang, she disappeared.

eccentric. Everyone sat down to discuss PMP Exam Demo all the issues going on tomorrow. Volume 4 03 outside the sound PMP PMP and spring, summer, PMI PMP Exam Demo autumn Project Management Professional and winter. Her eyes were like peas. Like a grasshopper, she doesn t have a waist and can t see the calf. He felt dizzy and finally grasped the financial power. Everyone can only care about PMI PMP Exam Demo themselves and never PMI PMP Exam Demo examine the whole when we lose the whole consciousness and concern step by step. The future of life, taking one step, is a step.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *