Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි .සමරසිරි මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන මොවුන් අත්අඩංගුවට ගත් බව colombogazette sinhala කල විමසිමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේය

අත් අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරුන් වන්නේ පුෂ්ප මිත්‍ර ගුණවර්ධන ,චිත්‍රා රන්ජන් හුළුගල්ල ,මුතුරාජ සුරේන්ද්‍රන් යන මහත්වරුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: