Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කෝප් වාර්තා කිරීම අපි සතුයි. ක්‍රියාත්මක කිරීම විධායකය සතුයි

සියලුම මන්ත්‍රීවරුන්ගේ මත්ද්‍රවය පරික්ෂාව අයවැය විවාදයේ අවසන් දිනයට කරන්නැයි රංජන් රාමනායක මහතා මේ වන විට ඉල්ලා ඇත, මේ කාලයේ ජනප්‍රිය මාතෘකාවක් වූ කොකේන් මෙන්ම රටේ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සමග Colombo Gazette Sinhala අප කළ සංවාද සටහනකි මේ.

අද දවසේදී අගමැති රනිල් වික්‍රමසිංහ ගොඩ නගාගන්නා ප්‍රතිරුපයෙන් ඔහු වැනි නායකයෙක් තවත් නැහැ කියලයි අපිට ඒත්තු යන්නේ ?  

ප්‍රතිරූපයක් පෙන්නනවද? ප්‍රතිරූපයක් ගොඩනගනවද ? උදාහණයක් ලෙස මෙහෙම බලන්න, දැන්  අධිකරණයෙන් එළියට එනකොට මාධ්‍ය නඩු නිමිත්තට අදාල කාරණා අහනවද? වෙන වෙන දේවල් අහන්නේ. මෙතන අද වෙන්නේ අපේ මාධ්‍ය විසින් ප්‍රතිරුප ගොඩ නගනවා. අපේ රටේ ජනතාව පව්. ජනතාව හිතනවා මේවා ඇත්ත කියලා.

පාර්ලිමේන්තුවේ කොකේන් ගහන මන්ත්‍රීවරුන් ඉන්නවද ?

මම නම් දැකලත් නැහැ. දන්නෙත් නැහැ. කොකේන් හරි මත්ද්‍රවය හරි ගෙනැල්ලා මේ රටේ අහිංසක තරුණ දරුවන් මරනවට වඩා හොදයි ඔය 225 ගහන එක. මම මේකෙන් කොකේන් ගහන එක හොදයි කියන දේ අදහස් කරන්නේ නැහැ. මම කියන්නේ මේකත් එකක් විතරයි කියලා. මේ සමාජ ක්‍රමයම කුණු මල කදක්. ඇගිල්ලක් හරි පිරිසිදුද කියලා බලන එක නෙමෙයි වැඩේ. ලංකාවට කුඩු හුලගෙන් එන්න නැහැනේ. මේවා වරායෙන් හරි ගුවන් තොටුපළෙන් හරි විතරයි එන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මනුස්සයෙක් මේක කීයටවත් කරන්නේ නාහේ අනිවාර්යෙන් ඔවුන්ට දේශපාලන හයියක් තියෙනවා ඒ නිසයි භය නැතුව ගේන්නේ.

එතකොට ජවිපෙ කොකේන් ගහන අය ඉන්නවද ?

පක්ෂේ විනයක් හික්මීමක් තියෙන පක්ෂයක්. මම කියන්නේ නැහැ අපේ හැමෝම සුද්දයි කියලා. නමුත් දේශපාලනයට ආවට පස්සේ අපිට විනයක් තියෙනවා. මට සහතිකයක් දෙන්න පුළුවන්. අපේ සාමාජිකයන් ගැන. අපේ නම් කොකේන් ගහන අය නැහැ.

කොහොමද මේ සිස්ටම් එක වෙනස් කරන්නේ?

අශිෂ්ටත්ව දේශපාලනයක් කන පිට හරවන්න නම් කොට්ට උරයක් කණපිට ගහනවා වගේ විනයක් සංයමක් එක්ක වෙනසක් ඇති කළ යුතුයි. රටේ ප්‍රශ්න විසදන එක අපේ කාර්ය භාර්ය විතරක් නෙමෙයි. ජනතාවත් මෙයට සාමුහිකව මැදිහත් විය යුතුයි.

ජවිපෙ විප්ලවය  හිර වුණේ ඇයි ?

යුධ වලින් සටන් කරන එක වගේම පාරට බහින එක වගේම ජනතාව තේරුම් අරන් වැඩ කිරීමත් විප්ලවයේ ක්‍රමයක්. මැතිවරයත් විප්ලවයේ ක්‍රමයක්. විප්ලවය මේ විදියට වෙන්න ඕන කියලා ක්‍රමයක් නැහැ. අපි මුලින් අපි තුල විප්ලවයක් ඇති කරලා අපිව වෙනස් කර ගන්න අවශ්‍යයි. මම මුලින් මාව  වෙනස් නොකරගෙන මට ඔයාව වෙනස් කරන්න බැහැ. විප්ලවය කියන්නේ වෙනස් වීම.

කෝප් කමිටුවේ වාර්තා විතරයි දකින්නේ?

අල්ල ගත්තට හපන්න බැහැ වගේ නේද? කොහොම හරි කෝප් කමිටුවක් තියෙනවා කියලා හරි දැන ගත්තේ අපි ආවට පස්සේ. කෝප් කමිටුවට තියෙන්නේ වාර්තා කිරීමේ හැකියාවක් පමණයි. මේවාට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ විධායකයට. ඒ අය ඒ දේ කරන්නේ නැති වුනාම ඕක මගෙන් අහලා වැඩක් නැහැ.

ඕන යෝජනා කරන පරිදි රට දියුණු කළ හැක්කේ කෙසේද?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, වරාය, තෙල් සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලි බල මණ්ඩලය, රේගුව, දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව මේවයේ දුෂණ නවත්තන්න පුළුවන් නම් මේ රට හදන්න පුළුවන්.

ඉදිරි මැතිවරණයත් සමග ජනතාවට කියන්න තියෙන්නේ මොකද්ද ?

අපේ රටට ආදරේ කරන්න. හරිම වාසනාවන්ත රටක් හොද පාලකයෝ නැහැ. ඔබ හිතනවා නම් ජවිපෙ හොදයි කියලා මේ පාලන ක්‍රම වෙනස් කරන්න අපිට ජන්දේ දෙන්න.

සංවාද සටහන අශන්ති වරුණසුරිය

Cisco 300-070 Exam

This little bit, you accept it.Saying weeps in a small bag pulled out a dime.According Cisco 300-070 Exam to local customs, condolences relatives of the deceased should give gifts gold. Yang Zhigang said, do not read it I found that you have any questions to discuss Xiao Qin child smiled happily, turned his head and asked, how do you know Yang Zhigang said that all innocent girls read these drawings will be a problem that gushes out, but 300-070 Exam different ways of expression. In order Cisco 300-070 Exam to kill time, the old man and son in law also against a few plates, a few years into a few no good progress, also goodbye to the chessboard hand wash basin. I am the director of love introduction, do not introduce marriage, only introduce love, my service aim is, would Cisco 300-070 Exam like to have the world lover 300-070 Exam can realize love, add love for love without marriage, supply love for lack of love male elite, understand. Today happens to be at night, Xiao Qin son CCNP Collaboration 300-070 always feel unruly, outside the small Implementing Cisco IP Telephony & Video, Part 1(CIPTV1) room she Cisco 300-070 Exam was a little nervous movement. Waiter said, honeymoon wedding, congratulate two, but also what special services, though, such as a day trip.

Because he is my enemy, I said, Pharaoh, I have not eaten any loss in my life. xiabook. Only he can get good I play Xiaokun 300-070 Exam started to call Yuan Laosan again. Huang CCNP Collaboration 300-070 Implementing Cisco IP Telephony & Video, Part 1(CIPTV1) Zhonghua looked bitter I and Feng Erzi have seen each other several times, each other I know, I went to his house Cisco 300-070 Exam to get rid of it Li Lao stick Shen Shen Well, CCNP Collaboration 300-070 Exam it s right. Every time I saw them, Liu Haizhu, sitting on the small horse bench, Cisco 300-070 Exam always lowered his head and played with the wrench in his hand. Moreover, the real man, it is reasonable to have its own characteristics, learn the routines of others, Cisco 300-070 Exam no future. He Cisco 300-070 Exam did not speak and looked at him.

300-070 Exam In Cisco 300-070 Exam my heart, she laughs more than ugly. If not, then I will put on my clothes 300-070 Exam and go out Hey The winter solstice heard Cisco 300-070 Exam some of his voice trembled. It was amazement. He rushed to stare and said Hey, it s bones Mom, you re still mixing in the dish. So there was a faint cold color on his face, and he simply CCNP Collaboration 300-070 reminded him Mr. Me too, I have understood Cisco 300-070 Exam the lessons of today. I told you to Implementing Cisco IP Telephony & Video, Part 1(CIPTV1) pay attention to it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *