ජවිපෙ 20 ගේන්නේ කා වෙනුවෙන්ද විමල් පහදයි

ජනතා විමුක්ති පෙරමුණ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට උත්සාහ කරන්නේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම නැවැත්විය නොහැකි බව පවසන මන්ත්‍රී වරයා වැඩි දුරටත් පවසන්නේ ජනාධිපතිවරණයක් පැමිණීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජවිපෙ කටයුතු කරමින් සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here