රණවිරු චෝදනා සම්බන්දයෙන් මෙරට අධිකරණය ක්‍රියාත්මකයි

රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණ හමුවට ඉදිරිපත් කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ චෝදනා එල්ල වූ රණවිරුවන් සම්බන්ධයෙන් මෙරට අධිකරණ මගින් පමණක් නීතිය ක්‍රියාත්මක වන බවයි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බවපවසා තිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here