රට ගොඩ ගන්න චමල්ගේ විසදුම

රට ගොඩ නැගීම සදහා එක් ප‍්‍රතිපත්තියක් අවම වසර 20 ක කාලයක් හෝ කි‍්‍රයාත්මක කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ පවසයි.

අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය වූ ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here