Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මධුමාධව යුග දිවියට

මධුමාධව අරවින්ද විවාහ උත්සවය අද (23) දින ගංගාරාම විහාරස්ථානයේදී යුග දිවියට පිවිසියේය.
මෙහිදී සාක්ෂිකරුවන් ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගී වී විය.

 

මෙම අවස්ථාවට කලා ක්‍ෂෙත‍්‍රයේ සහෝදර කලාකරුවන් රාශියක් සහභාගිවී වූහ.

විවහා දිවියට පිවිසි මධු මාධව අරවින්ද යුවලට Colombo Gazette මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: