Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඖෂධ 27ක මිල නියාමනයක්

ඉදිරි  දින කිහිපය තුළ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ 27 මිල නියාමනය කිරීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසන්නේ මිල නියාමනය කිරිම හේතුවෙන් මේ වන විට රුපියල් බිලියන 07ක විදෙස් විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: