Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විල්පත්තු චෝදනාවන් සොයන්න තේරීම් කාරක සභාවක්

විල්පත්තු අභය භූමිය සම්බන්දයෙන් තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.
රක්‍ෂිතය තුළ නැවත පදිංචි කිරීම් සිදු කිරීමක් හෝ රක්ෂිතයට අයත් කැලෑ විනාශ කිරීමක් හෝ සිදුව නොමැති බව ද  අමාත්‍යවරයා සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු සැසි වාරයේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර කරුණු සොයා බලන ලෙස ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: