ප්‍රා. විපක්‍ෂනායක මරුට

වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබූ බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් ඇත.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි. කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

පසුගිය බදාදා (20) දින බෙලිඅත්ත පොලිස් වසමේ පල්අත්තර දෙබොක්කාව මොදරවාල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මන්ත්‍රීවරයා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here