එජාපයෙන් අපේක්‍ෂකයන් දෙන්නෙක්?

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ ගණන් බැලීම් ඉතාම නිවැරදි බවත් අපේක්ෂකයින් දෙදෙනා බැගින් ඉදිරිපත් කළත් තමන් ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම එජාප තමන්ගේ අපේක්ෂකයා නියමිත වෙලාවට ඉදිරිපත් කරන බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව අදහස් දක්වමින් ඔහු ප්‍රකශ කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here