Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අපි ඉන්නේ උග්‍ර ජල අර්බුදයක අගමැති කියයි

සමස්ත ලෝකය උග‍්‍ර පානීය සහ පරිභෝජන ජල අර්බුදයක ගිලී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එම නිසා මේ මොහොතේ අපගේ අතීත ජල කළමනාකරණ උරුමයට අගයක් ලබා දෙමින් ජල මූලාශ‍්‍ර සුරැකීම සහ කළමනාකරණය අතිශය වැදගත් බවත් අගමැති වැඩි දුරටත් කියයි.

ලෝක ජල දිනය අදට යෙදී තිබෙන අතර ඊට සමගාමිව අගමැතිවරයා මෙසේ අදහස් පල කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: