Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වනාන්තර ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක්: ජනපති

වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැඳී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ දිඹුලාගල, වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවය අමතමිනි.

විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කෙරුණු පංතිකාමර සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ දැනට පවත්නා වන ඝනත්වය ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා එක්ව කැප නොවුණහොත් තවත් වසර 15 ක් යන විට අපට වනාන්තරය අහිමි වී යන බවයි.

රටේ ඉතිරිව ඇති 28% ක් වන ඝනත්වයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වන අතර එම ප්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බවත්, යුද්ධය නොමැති අනෙක් ප්‍රදේශවල වන පද්ධතිය දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශකර දමා ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

රජය ඉදිරි වසර 03 තුළ දී ඉටුකර ගැනීමට අපේක්ෂා කරන රටේ වන ඝනත්වය 32% ක් දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් හෙක්ටයාර් එක්ලක්ෂ හතළිස් අටදහසක් අලුතින් වැවිය යුතු අතර, එහි දී වසරකට හෙක්ටයාර් පහළොස් දහසක් වැවිය යුතුව ඇති බවත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, පාසල් දරුවන් ඇතුළු සියලු පුරවැසියන් එක්විය යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

කුඩා පාසල් දරුවන් උත්සව සහ වැඩසටහන්වලට සහභාගීකරවීමේ දී ඔවුන් පත්වන අසීරුතාව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පාසල් දරුවන් සහභාගි කරවිය යුතුම උත්සව සහ වැඩසටහන් සඳහා එම දරුවන් සහභාගී කරවීමේ දී අට වසරෙන් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරන දරුවන් හැර කුඩා දරුවන් ගෙන්වීමෙන් වළකින ලෙසයි.

අද පෙරවරුවේ දිඹුලාගල වෙහෙරගල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත්තේය.

විද්‍යාලයේ බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව පංතිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් ලබාදෙමින් විද්‍යාලයේ සියලු පංති කාමර ප්‍රතිසංස්කරණයට පියවර ගැනිණි.

විද්‍යාල භූමියේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජගත් වනාන්තර දින සැමරුම් උත්සවයට ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි

Cisco 352-001 Exam Practice PDF

So What is the use of life without revolution Everything is emotionally childlike and gamified. He saw a food restaurant 352-001 Exam Practice PDF soup shop , and Mingyu looked CCDE 352-001 Exam Practice PDF for a place to stop and see. In a short period of time, it is impossible to CCDE 352-001 prove the greatness of your thoughts and prophecies. The national color is fragrant, and I can t stand a fart the belly of the belly Cisco 352-001 Exam Practice PDF is Cisco 352-001 Exam Practice PDF there, and Cisco 352-001 Exam Practice PDF it Cisco 352-001 Exam Practice PDF also makes people think less. How warm and desirable ADVDESIGN The scene of people and people interacting.

Ning Hao hurriedly shook his head. Cisco 352-001 Exam Practice PDF The date is set at the 18th day of the first month. After dinner, he came Cisco 352-001 Exam Practice PDF to Zhongying Street in Sha Tau Kok. It 352-001 Exam Practice PDF s really a financial fanatic, stupid CCDE 352-001 to such a degree, has done such a thing At that moment, regretting like a bean, it was rolled back from his heart. Li Cisco 352-001 Exam Practice PDF Li tried her best to help the winter solstice to work and try to adapt to this new day. The large satin fair, she said she wants to go back and see can we also Cisco 352-001 Exam Practice PDF go shopping I ADVDESIGN have only been to the university in Japan, and only went to 352-001 Exam Practice PDF Hiroshima Okay, Zhenzhong I flicked Aria s forehead with my finger and smiled When I am with me, go to Japan with my baby.

Daoxu Emperor Longyan case again for the state, Daoguang Longyan furious immediately encyclical Department of Punishments, immediately sent to the innkeeper innocent 352-001 Exam Practice PDF Li Chungang innocent people will all get into jail, ADVDESIGN not allowed to slip through the net even though these five There are ten scholar, there are people, but also no alternative. Although this dozen or so silver and silver books soon came back, it left a deep impression on Zeng Guofan It was CCDE 352-001 not easy for myself to be a Jinshi When Zeng Guofan went to Beijing, he was determined to make a decision If the Jinshi exam does not work, if he is in it, he will certainly repay the love of his relatives and hometown people over a dozen or twenty times. This face with a smile on his leg into the study.Sit down, Zeng Guofan said Less Tsuen, do not miss your own future Cisco 352-001 Exam Practice PDF because of a small idea, there is a need for the Department to do you Cisco 352-001 Exam Practice PDF just say good. Tseng Kuo fan went on to say is the Imperial Examination Township did not allow the Royal Court, the yellow list Cisco 352-001 Exam Practice PDF did not open, how do outsiders know Jieyuan proud hair writers to the emperor s list for the time being do not write. He said to the two, You both clean up a clean house, and I will pay homage Cisco 352-001 Exam Practice PDF to Liu Huangtang, tell Chef I want to have vegetarian for three days, and you two go.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *