මන්ත්‍රීවරයෙකුට වෙඩි ප්‍රහාරයක්


බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි කපිල අමරකෝන් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

පල්ලත්තර ,දෙබොක්කාව ප්‍රදේශයේ නිවසක සිටියදි ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප කළ විමසිමකදි කියා සිටියේය.

කව්රුන් විසින් මෙම වෙඩි තැබිම සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වි නොමැත.

වෙඩි ප්‍රහාරයට ලක්වු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ප්‍රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here