නාරාහේන්පිටදී නවින් ගෝඨාභය හමුවේ

එජාපයේ අමාත්‍ය නවින් දිසානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදු වී තිබේ. ඒ නරහෙන්පිටදිය.
මේ අවස්ථාවේදී ඔවුන් දේපල ඉතාමත් සුහදශිලිව කතා කරමින් සිටි බව එම අවස්ථාවට සහභාගිවූ සැමට පෙනුන දෙයකි.

දායකාභිමානී නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ශ්‍රී ගෞතම විහාරයේදී පැවැත්විනි.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු විය. එම අවස්ථාවේ ජායා රූප පෙළකි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here