Wed. Aug 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චීනෙ නිසා කෙරවළපිටිය LNG බලාගාරයට වෙන්නෙත් නොරොච්චෝලෙට වුන දේමයි: විදුලි සේවක සංගමය

නෙරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය විමත් සමග පසුගිය දින දෙකේ සිට දිවයිනේ විටින් විට විදුලිය ඇන හිටීම් සිදුවිය.මෙම හදිසි අක්‍රිය විම මේ වනවිට යථා තත්තවයට පත්කොට එම විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධකොට ඇති බව විදුලිබල අමාත්‍යංශය දන්වා සිටියි.නමුත් දෙවන ජනන යන්ත්‍රය ජාතික විදුලි බල පද්ධතියට එක්කොට තිබුණත් ඉහළ විදුලි ඉල්ලුමට සැපයුම ලබා දීම එතරම් පහසු නොවන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.මේ පිළිබඳව Colombo Gazette Sinhala විමසීමක් කළා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතාගෙන්. එහිදි ඔහු මෙලෙස අප සමග අදහස් පල කර සිටියේය.

මොකක්ද මේ නොරොච්චෝලේ විදුලිබලාගරයේ සිදුවුන හදිසි අක්‍රීය වීම ?

පසුගිය බිඳවැටීම නොවැලැක්විය හැකි බිඳවැටීමක්.නෙරොච්චෝලේ ආරම්භයේ සිටම මිලදි ගැනිම්වල ටෙන්ඩර් වල ප්‍රශ්න තිබුනා. නමුත් සතුටුවෙනවා ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයින් දක්ෂ කාර්යක්ෂම සේවකයින් නිසා මුල්වකවානුවල වගේ නෙමෙයි විදුලි බිඳවැටිම්වලට ලක් නොවි අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා. මුල් කාලයේ යේ බිඳවැටිම් සිදුවුනේ දෝෂ සහගත ප්‍රශ්න නිසා. චින සමාගම වගේ නෙමෙයි අපේ දක්ෂ දේශිය කාර්මිකයින් හොඳ නඩත්තුවක් ‍කර ගෙන යනවා. විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඉතාමත් කාර්යක්ෂමව මෙය යථාතත්ත්වයට පත්කරන්න කටයුතු කළා.

කව්ද මේවට වගකියන්න ඕන ? මෙලෙස බිඳවැටීමකදි වෙනත් විකල්පයක් නැද්ද ?

ප්‍රශ්නෙ තියෙන්නෙ බිඳ වැටීම් සම්බන්ධයෙන් නෙමෙයි මේ පිළිබඳව පාලකයින්ගේ ඇති වගකීම පිළිබඳවයි.අපි සතුව තියෙනවා දත්ත හා තොරතුරු වසර කීයෙන් කීයටද බිඳවැටීමක් එන්නෙ කියන එක .මොන මොන වකවානුවලද ජලාශ හි‍දෙන්නේ කියන එක. ඒවගේම ලංකා විදුලි බලමණ්ඩලයේ පාරිභෝගිකයින්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කොයිතරම් හැකියාවක් තිබෙනවාද කියන එක ගැන‍ මේ සම්බන්ධව සොයා බැලීමේ වගකීම තියෙන්නෙ විදුලි බලමණ්ඩලයට ,ආණ්ඩුවට නමුත් එහෙම වගකීමක් ආණුඩවවත් විදුලිබලමණ්ඩලය වත් ගන්නෙ නැහැ.මේ නොරොච්චලේ විදුලි බලාගාරයේ ප්‍රශ්න විහිළුවක් බවට පත්වෙලා .විදුලි බිඳවැටිමකදි විකල්පයක් තියෙන්න ඕන නමුත් එහෙම විකල්ප නැහැ. දැන් වෙලා තියෙන්නෙ මොකක්ද පැය තුනෙන් තුනට විදුලිය කපනවා ජනතාවට නොදන්වා.මේක නීතිවිරෝධි ක්‍රියාවක් විදුලි පාරිභෝගිකයින්ට පුළුවන් මේකට අධිකරනයට වුනත් යන්න.

යළිත් මෙවැනි තත්ත්වයක් පැන නැගුනොත් එයට මුහුණ දිමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් පවතියිද?

අදත් ආණ්ඩුව කරන්නෙ බොරුව ලංකා විදුලි බලමණ්ඩලයට කිසිම ජනන සැලැස්මක් නැහැ ඉබාගාතේ අයාලේ යනවා අක්‍රමිකතා දුෂණ වංචා තවම තියෙනවා රටේ ජනතාවට මෙය අර්බුදයක් වුනාට පාලකයින්ට මෙය ඉල්ලමක්.ටෙන්ඩර් කැදවනවා ජෙනරේටර් මිලදී ගැනිම් සිදුවෙනවා මිලදි ගැනිම් යට ගනුදෙනු සිදුවෙනවා .පසුගිය දිනවල මෙවැනි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න ජෙනරේටර් 50ක් ගෙන්නුවා ඒකෙදි පවා තනිකර ටෙන්ඩර් වංචාවක් සිද්ධ වුනා. අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට අර්බුදයේ ගිල්වන දෙයක් බවට ලංකා විදුලි බලමණ්ඩලය පත්වෙලා.ලබන වසරේත් මෙවැනි අර්බුදයක් එනවා සහතිකයි.මේ අර්බුදය ගැන මේ ආකාරයට කථා කරනවා හැරෙන්නට මේ අර්බුදයෙන් ගොඩ යන්න සැලැස්මක් විදුලිබල මණ්ඩලයට නැහැ.

නොරොච්චෝලේ බලාගාරයත් චීන ව්‍යාපෘතියක් ඒ වගේම කෙරවළපිටිය බලාගාරය( LNG ) ඉදිකිරිමත් චීන ව්‍යාපෘතියක් මේ ගැන මොකක්ද ඔබ සංගමයේ අදහස ?

චීනය ඉන්දියාව වැනි රටවල් ලංකාවේ දේශපාලනයට අත පොවන්නෙ විදුලිය හරහා ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් චීන සමාගම් සතු කරගන්න යනවා.ඒ හැම දේකදීම ඉන්දියාවත් ලංකාවට බලපෑම් කරන්න යනවා.දෙපැත්තම බෙදාගෙන මේ වැඩ කෙරෙනවා.දැවැන්ත කථා බහට ලක්වුනා කෙරවලපිටිය LNG බලාගාරයේ ටෙන්ඩර් එක ගැන ලංකා ට්‍රාන්ස්පෝර්ට් සමාගම කියන්නෙ අපි නෙමෙයි කියලා ආණ්ඩුව කියන්නෙ මේක රාජ්‍ය සමාගමක් කියලා ,ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් ඇති සමාගමක් ඒ සමාගම අවම ලංසුව ඉදිරිපත් කර තිබියදි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ ඇගයීම් කමිටුව පවා ඉදිරිපත් කර තිබියදි ලංකා ට්‍රාන්ස්පොර්ට් සමාගම වෙනුවෙන් පෙනි සිටින්නෙ නැහැ.අද තමන් හදාගත්ත සහජාත දරුවා තමන්ගේ සාක්කුවට දාන කොමිස් මුදල මදි නිසා අද මේ අය අනුමත කරපු ලංකා ට්‍රාන්සපොර්ට් සමාගම වෙනුවට කෙළවරපිටිය LNG බලාගාරය චීන සමාගමකට දීලා තියෙන්නෙ.නොරොච්චෝලේ චීන ව්‍යාපෘතිය ගැන අපිට අත්දැකිම තියෙනවා. LNG බලාගාරයත් අනාගතයේදි මුළුරටම හිනස්සන බලාගාරයක් බවට පත්වෙනවා.


සංවාදය වරුණි පෙරමුණ

Welcome To Buy The Open Group OG0-092 Study Guides

Zeng Guofan sent his father and other four people, The Open Group OG0-092 Study Guides they spent two days in Changsha, visited several alternate in Hunan the same year, went to the west of Han Baozhai took a trip, would like to take OG0-092 Study Guides a closer look The Open Group Certification OG0-092 at the mentor Qi master. He will TOGAF 9 Part 2 be the first one in the family to see the son of the grandchildren entering the gate. Abercrombie and Fitch, Bao Chao a strong look could not stay, they readily manipulated the door after a stick, bent on sending Zeng country back to the Department. Su Shun http://www.passexamcert.com entered here, an instant active, this is The Open Group OG0-092 Study Guides the common problem of full length son brother.

I want to hear your news. When I check the recipe, I will talk. Don t TOGAF 9 Part 2 The Open Group OG0-092 Study Guides forget to OG0-092 Study Guides tell them to turn off all the lights after watching the TV. The Open Group Certification OG0-092 Ped sang The Open Group OG0-092 Study Guides Ode to Joy in German. We earned 20 Zoe was excited. He gave Linda to me. I and Nedra knew that Linda was in the preschool class. One morning, we both woke up and felt that it was The Open Group OG0-092 Study Guides good to consolidate the relationship. He turned to me You never let me down.

See Cao Gonggong exit, Dao Guang Emperor This was Zeng Guofan said Zeng Guofan, decided to try TOGAF 9 Part 2 the pill you presented. Words can be started.However, this matter must not be divulged to anyone in case the profiteers take the The Open Group Certification OG0-092 opportunity to drive OG0-092 Study Guides up the price so that the royal family will be subjected The Open Group OG0-092 Study Guides to the grievances of the Mi silver. Always look at the tolerance of the total Three dogs you are just right, you comment to the Lord, we have thirty big money let him draw the tiger, he actually drew a cat charger God let him lose one or two dollars Leveling, he did not The Open Group OG0-092 Study Guides even lose, but also said we pay a group of dog fight gangs Tolerance asked artisan The Supreme said right At this time, the The Open Group OG0-092 Study Guides painter was still holding the collar, and arguing with him while making money He let the small tiger draw thirty big money and the small one took the picture. Walking in the street, Tseng Kuo fan first OG0-092 Study Guides in the heart of this list leaves the song with a little respect.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *