ප්‍රසන්න සියළු බලවේග එක් කරනකොට ඉසුරගේ සහාය මෛත්‍රී මහින්දට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් තීන්දු කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු සඳහා ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පල කරන බව බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ආණ්ඩු විරෝධී සියලු බලවේග එකට එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

ඉදිරි ජනාධිපති අපේක්ෂකයාගේ කතා බහට ඔවුනුත් පිළිතුරු දක්වමින් මෙසේ අදහස් පල කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here