නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අත්ඩංගුවට ගනු ලැබුවා.

අද මෙම නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය නියෝගකොට ඇත්තේ ඔහු යළි මාර්තු මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here