Sat. Dec 14th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කැම්පේන් එක සාගලට. එජාපට තුල ගැටුමක්

ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස එජාප නායකයාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අමාත්‍යවරයා පත්කර ඇති බව පැවසේ.

පසුගිය යහපාලන රජය යටතේ සාගල රත්නායක මහතා ඉතා ප්‍රබල අමාත්‍යධූර දැරූ අතර එහිදී සිදුවූ සිදුවීම් අරභයා මතු වූ අර්භුද හමුවේ එජාප මැතිවරණ වියාපාරය ඔහුට ලබා දීමෙන් එජාපයේ ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකි බව එජාපයේ බහුතරයේ අදහස්වී ඇත. එමෙන්ම විවිධ අවස්ථාවලදී පොලීසියට බලපෑම් කළ බවට, පරීක්ෂණ සඳහා බලපෑම් කළ බවට, මහා පරිමාණ දූෂණ වංචා, අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කළ බවට චෝදනාද එල්ල විය.

එවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරණය වැනි තීරණාත්මක මැතිවරණ ව්‍යාපාරයකදී ප්‍රධාන අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස පත් කිරීම තුල එජාපය තුල දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට මැතිවරණ ව්‍යාපාරය සඳහා කමිටුවක් ද පත්කර තිබෙන බවත් වාර්තා වන අතර එජාප උප නායක රවී කරුණානායක, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, සභාපති කබීර් හෂීම්, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු එජාප ප්‍රධානීන් මෙම කමිටුව නියෝජනය කරන බව වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා බොහෝදුරට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇති බවත් තව විටකදී සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වනු ඇති බවත් පැවසේ.

AS.

Oracle 1Z0-053 Exams Guaranteed Success

Feng squatted and stood up. He stumbled and walked over to the door. In the end, 11g 1Z0-053 after all, the top name is right. Quickly Oracle 1Z0-053 Exams take a passbook from under the pillow The sixth, go and take 800 yuan Zhang Laoliu two steps to the bed, took a passbook, http://www.passexamcert.com/1Z0-053.html and two arrows step out of Oracle 1Z0-053 Exams the door. Li Lao stick is not Oracle Database 11g: Administration II a fast knife hand. crazy Can be single, 1Z0-053 Exams just single. Look at the most pleasing to the eye, or Huang Oracle 1Z0-053 Exams Zhonghua, the absolute scorpion inside the big one.

The people in the military division did not actually Oracle 1Z0-053 Exams catch up. This is not waiting for you to come out to pick you up. But Li Wu, hey. Four children, you Oracle 1Z0-053 Exams have to fight, just hit me. The full moon wine of the big brother of the society has always been as lively as the wedding, not to mention the full moon wine of Zhao 1Z0-053 Exams Hongbing s son. 7wenxue. The big melee said This world needs a country like the US imperialism, and the mixed people also need Dongbatian to cover the sky. He indulged a bit Oracle Database 11g: Administration II and said Small six sons, the first 11g 1Z0-053 two days 1Z0-053 Exams of Dongbatian let us buy some smoke for him, have you sent him I sent it, and sent a Chinese cigarette.

The problem is endless But we Oracle Database 11g: Administration II 11g 1Z0-053 are Oracle 1Z0-053 Exams http://www.testkingdump.com Oracle 1Z0-053 Exams fortunate There is no world. 1Z0-053 Exams It looks like Oracle 1Z0-053 Exams a prestige. And decent. So when Oracle 1Z0-053 Exams the white stone exhausted from the massage room, two equally exhausted massage women were sincere.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *