ඉන්ෆ්ලුවන්සා පැතිරයාමේ අවධානමක්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් ඉන්ෆ්ලුවන්සා උණ රෝගීන්ගේ සුළු වැඩීවීමක් පවතින බවත් එම රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සෞඛ්‍ය  අමාත්‍යංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here