Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සිංගප්පූරුවෙන් මහේන්ද්‍රන්ව දෙන්නේ නැහැ

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර එම අවස්ථාවේදී ජනාධිපති මේ පිළිබදව අවධාරණය කළේය.

එම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: