අරක්කු මිල ඉහළට ?

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අරක්කු බෝතලයක ද මිල වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙවර අයවැයෙන් විශේෂ අරක්කු බෝතලයක හැර අනෙක් මත්පැන් වර්ග වල මිල ඉහළ දැමුවේය.

ඒ අනුව මත්පැන්, සිගරට්, බීර, වයින්, දුම්කොළ සහ බීඩි නිෂ්පාදනවල මිල අයවැය මඟින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය තමන් අගය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here