ශ්‍රීලනිපය එජාපයට. මරික්කාර්ගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ජා පැවැත්වුවද එය නොකෙරෙන දීගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පුළුල් පෙරමුණ ගොඩනැගුණු පසු අවසාන මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඊට එක් වීම සඳහා බලා සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here