Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නවසීලන්ත වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ශෝක පණිවිඩය

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි ඉස්ලාම් දේවස්ථානයෙහි දී සිදු වු ත්‍රස්ත්‍රවාදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව තමන් ඉමහත් කම්පාවට පත්වු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මිය ගිය අය වෙනුවෙන් ඒ මහතා සිය ශෝකය පල කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝක පණිවිඩයේ තවදුරටත් පහත පරිදි සඳහන්කර තිබුණේය.

” අපි එම මිලේච්ඡ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාව තරයේ හෙලා දකිමු.

නවසීලන්තයේ අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩෙන් මහත්මියගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මෙම ප්‍රහාරයට වැඩි ප්‍රමාණයක් ගොදුරු වී ඇත්තේ නවසීලන්තයට පැමිණ සිටින ඉස්ලාම් සංක්‍රමණිකයින් බවයි.

තිස්වසරක් පුරා ත්‍රස්තවාදයෙන් බැටකෑ ජාතියක් ලෙස අප ද මෙවැනි බොහෝ අඳුරු අත්දැකීම්වලට මුහුණපා ඇත.

1990 අගෝස්තු 03 කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයකට ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් එල්ල වී ඉස්ලාම් බැතිමතුන් 141 කට අධික පිරිසක් ඝාතනය වීම එයින් එක් සිද්ධියකි.

ත්‍රස්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට සමත් වු අපට තිස් වසරක් පුරා පැවති යුද්ධයට තිත තබා ශ්‍රී ලංකාව ත්‍රස්ත්‍රවාදයෙන් තොර රටක් ලෙස සංවර්ධනය කිරීමට හැකි වුනා.

නවසීලන්තයේ ත්‍රස්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට එරට අගමැතිවරිය ඇතුලු රජයට ශක්තිය ලැබේවායි පතන අතර නවසීලන්ත ජනතාවටත්, රජයටත් අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු.

Reliable and Professional Microsoft 74-343 Certificate Latest Version PDF&VCE

It is said that Dongbatian has been unconscious in the middle of the Microsoft Project 74-343 road, and the consciousness is blurred, but fortunately, the little brother who Microsoft 74-343 Certificate is holding the bicycle tightly does not let go. It s not very big. Since we have decided to let Li Wu go, I just let go It Microsoft 74-343 Certificate s not Managing Projects with Microsoft Project 2013 the case Why don t you understand what I 74-343 Certificate mean I understand what you mean, this time, Listen to me, OK Finally, it 74-343 Certificate is 0 4 bleak out, so that countless people stunned. The watermelon in front of him was a knife.

Runners panic fight desperately blocked, but where blocked Quick 74-343 Certificate runner legs quickly go to the lobby to report prefect to Microsoft 74-343 Certificate go. Censor arrived in Ma Ma s crime of indictment is indisputable, according to the Qing law can be reported, the main trial is Rauna. He stood up, gazing Microsoft Project 74-343 at the text for a good moment Microsoft 74-343 Certificate before Adult Wen, you Mo Mo this muddy Microsoft 74-343 Certificate water You can not make peace with Harmony Oh Wen Microsoft 74-343 Certificate Qing ha ha laughed You Han are not afraid of Managing Projects with Microsoft Project 2013 ministers, I am a Man, what are you afraid Microsoft 74-343 Certificate of Night, the celebration of the memorial also by the line eight hundred miles Rift worship.

Microsoft 74-343 Certificate Everyone actually understands that Dongbatian definitely wants to give himself a knife and also to Lusong. A few words. I suspect you are annoying Liu Managing Projects with Microsoft Project 2013 Haizhu began to fall again. When it was determined that Feng Microsoft 74-343 Certificate Erzi did not come to work, it was already more than 8 00 in the evening. If he kills him, he will kill him Who makes you a man Who made you grow up the root guy. Zhao Hongbing also Microsoft 74-343 Certificate has Ding Xiaohu, Erlong, Wang Liang and other people who have always 74-343 Certificate controlled their own 74-343 Certificate Microsoft Project 74-343 emotions. Because what In fact, half of Liu Haizhu had already wondered why.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *