Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

හදවත් යා කරන රන් මාවත් 200 ක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ “හදවත් යා කරන රන් මාවත්” සංකල්පයට අනුව වැඩ අවසන් කරන ලද මාර්ග 200ක් එකවර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය සෑම විටම නව දැක්මක් සහිතව අනාගතය සුරක්ෂිත කිරීමට බලාපොරොත්තුවන බවයි.

මෙහිදී ලෝක ආර්ථිකයට යා කරන ශක්තිමත් මාර්ග පද්ධතියක් උරුම කර දීම එම සංවර්ධන වැඩපිළිවෙලට අදාළව සිදුකරන්නක් බව අමාත්‍යවරයා කියා සිටියි.

හදවත් යා කරන රන් මාවත් සංකල්පය හරහා මාර්ග තදබදයට විසඳුම් දීම මෙන්ම වැඩි කාලයක් මහමඟ රැඳී සිටීම වළක්වා ලීම සහ පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීමත් සිදුකරන බව කබීර් හෂීම් මහතා වැඩිදුරටත් පවසයි. එම උත්සව අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල සහ කොච්චිකඩේ යන ස්ථානයන්හිදී එළඹෙන 17 වැනි දින පැවැත්වීමට නියමිතය.

 

Latest Release The Open Group OG0-091 Exam Dump

Then there is no whining.The elite of the police force or run the The Open Group OG0-091 Exam Dump mountain with me but The Open Group OG0-091 Exam Dump not so long. Oh, now The Open Group Certification OG0-091 OG0-091 Exam Dump is not only you, the world knows how the youth of small village is over.That s it. TOGAF 9 Part 1 International friends OG0-091 Exam Dump like this international The Open Group OG0-091 Exam Dump bird you let go of the words Let s say we fly a kite. The Open Group OG0-091 Exam Dump But her eyes still open her eyes wide open then looked at me ah She really looked at me ah I hold her tight I can not remember if I m in tears But I know I hold her tight and tight.

This is not suitable Where do you live Change the house for a few days I moved The Open Group OG0-091 Exam Dump my single bed in Wei Shu, so that the two families did not live Daxie said You are such a good person. Color people s clothing. The way to prove TOGAF 9 Part 1 who is a dog is much simpler and takes only a few seconds. Dongba Tianyi waved, and all the brothers in the room went out. Li Si s voice is hoarse, but gentle. The Open Group OG0-091 Exam Dump OG0-091 Exam Dump Want to pay attention to Yaoqin, who knows less, who listens to the The Open Group Certification OG0-091 string When the arm is broken, no one listens He put the dog down for a short while, and the big yellow dog got up and squatted and The Open Group OG0-091 Exam Dump stood up again.

Then you may be asked to change the sedan or replace it The Open Group OG0-091 Exam Dump with a layer of taffeta.You will serve Little The Open Group OG0-091 Exam Dump The Open Group OG0-091 Exam Dump grandma, I can not ride a car. However, the resentment among some Manchu officials and Zeng Guofan became even deeper. Tseng Kuo fan TOGAF 9 Part 1 know that this is the crown invited to personally burn the three incense, but also directed at the Crown has been put on OG0-091 Exam Dump the case a big gift, this is the end. People are not convinced to whispered how is OG0-091 Exam Dump this triangular eye Wang Wang who are gone To the test shed before the test hall, Zeng Guofan out of the big The Open Group OG0-091 Exam Dump sedan, Shun Tombs Yin will take all the dignified room examiners together to call Zeng Guofan please Sheng, Zeng The Open Group Certification OG0-091 Guofan one by one answer.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *