සිරිකොත අසල පුද්ගලයකු ගිනි තබා ගනියි

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ආසන්නයේ පිහිටි ජාතික සේවක සංගම් කාර්යාලය ඉදිරිපිටදි පුද්ගලයකු සිය සිරැරට ගිනි තබාගෙන තිබේ.

මෙලෙස සිය සිරැරට ගිනි තබාගෙන ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයකුයි.

මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here