වෙඩි තැබීමකින් දෙදෙනෙක් මොරටුවේදී මරුට

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බවයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය අංශය සදහන් කරන්නේ මේ පිළිබදව පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි.

එමෙන්ම සිද්ධියෙන් තවත් එක් අයෙකු තුවාල ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here