Thu. Jul 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ව්‍යාජ ලේඛන යොදාගනිමින් විදේශ වූවන් අත්අඩංගුවට

විදේශ රැකියා සදහා යාමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් නොමග යැවීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල කාර්යාංශ පරිශ්‍රයේ සේවයේ නියුතු නිළධාරීන් විසින් හදුනාගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් භාරයට පත්කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සදහා වේ.

මින් එක් කාන්තාවක් 2019.03.13 දින ඉන්දියාවේ සංචාරයක් සදහා යන බව කාර්යාංශ නිළධාරීන්ට පවසා ඇති අතර, ඇයගේ ගමන් බලපත්‍රය පරික්ෂා කිරීමේදී ඇය ඉදිරිපත් කළ ගමන් බලපත්‍රයෙහි ව්‍යාජ ඉන්දියානු වීසාපතක් අලවා ඇති බව හෙළිවී ඇත. නිළධාරින් විසින් තවදුරටත් කරුණු විමසීමේදී ඇය සතුව තිබී කුවේට් වීසාපතක්, පිටත්වීමේ හා පැමිණිමේ ටිකට්පත් 03ක්, පොලිස් වාර්තාවක් හා මුදල් භාරගත් කුවින්තාසියක්ද සොයාගැනීමට හැකිවී ඇත.මෙදිනම තවත් කාන්තාවක් අන්සතු ගමන් බලපත්‍රයක් මගින් විදේශ ගතවීමට උත්සහ කරන ලද අවස්ථාවක් නිරීක්ෂණය කළ කාර්යාංශ නිළධාරීන් මෙම කාන්තාවන් දෙදෙනාම ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගුවන් තොටුපොල කාර්යාලය වෙත යොමුකර ඇත.

තවද හදුනානොගත් විදේශ රැකියා නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන් ව්‍යාජ ලේඛන  ඉදිරිපත් කරමින් විදේශ ගතවීමට උත්සහ කළ කාන්තාවක්ද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාරදී තිබේ.

මේ අනුව නීත්‍යානුකූල නොවන හා අනාරක්ෂිත අයුරින් කාන්තාවන් විදේශ රැකියා සදහා යොමුකරනු ලැබූ විදේශ රැකියා නියෝජිතයින් සහ උප නියෝජිතයින් පිළිබදව කරුණු සොයාබලා නීත්‍යානුකූලව කටයුතු කිරීම කාර්යාංශයේ විමර්ශන හා නීති අංශයන් මගින් සිදුකිරීමට පියවර ගනු ලැබේ.

GIAC GCIH Dumps PDF With Accurate Answers

Ruijuan correct Road, with what you just introduced, is talk , quite authentic.so much GIAC GCIH Dumps PDF dinner, not as it is a field visit, Ruijuan attentively observe the small northern body, appearance, GIAC GCIH Dumps PDF conversation, action, and from this and from the surface and the depth analysis of the character and personality of the Little North Soul, GIAC Information Security GCIH while observing his expression of her eyes and the veil of secrets of Ocarina, guess they have entered the second phase. Jia Cheng love learning, special respect for learned people, GCIH Dumps PDF often ashamed to ask and ask. Rui Juan apologize.He said for half a day This road to collect funds is a long GIAC GCIH Dumps PDF road. Only in this GCIH Dumps PDF way did he understand the explosion of knowledge.Although he GIAC Certified Incident Handler repeatedly despised the explosion of knowledge, it was a foul language.

Liu Haizhu s heart GCIH Dumps PDF is a little panic Isn t it just GIAC GCIH Dumps PDF that let me go to him Old Wei GIAC GCIH Dumps PDF s home seems a bit Broken, two houses, one is the bedroom and the other is like a storage room. Dongbatian is very quiet, sitting quietly against the wall, he has never been so http://www.examscert.com quiet for twenty seven years of his life. In the second place, he said that he had smashed his knees and GIAC GCIH Dumps PDF tied his knees on the long bench. But the old man is dry and thin, and the northerner is like a south. I have to be killed by the government and I have to be killed by the government. Zhang Haoran actually stayed in GIAC GCIH Dumps PDF the detention center for two days and came out Liu Haizhu threw the last pack of things into the car GIAC Certified Incident Handler and said to Zhou Meng Stay in the GIAC Information Security GCIH car, no matter what happens, don t move.

Li Li, you have changed, the clothing has changed, it GIAC GCIH Dumps PDF is fatter than the past, the GIAC Information Security GCIH waist GCIH Dumps PDF is thick, the hair style has changed, like a working woman, just your face, still as good as it looks Oh, this is your son, looks like you, look at http://www.testkingdump.com/GCIH.html these two big eyes, like you The winter solstice, Cai commissioner to see us her reaction is really fast Cai commissioner is good ah, how GIAC Certified Incident Handler is this year s smashing can not let others see you know her. Then Changsheng gave Wangwang to the group GIAC GCIH Dumps PDF headquarters. You must never let Changsheng know what happened to Xiaozheng. The owner GIAC GCIH Dumps PDF GIAC GCIH Dumps PDF said that it was made with a high tech material that guarantees the skin s delicate and smooth skin. You bite your child Wenlin cried.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *