Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චීන ජාතිකයින් 14කට වසරක අනිවාර්ය සිර දඩුවම්

ගාල්ලේදී සංචාරක විසා මගින් මෙරට රැදී හිදමින් කම්කරු රැකියාවල නිරතව සිටි චීන ජාතිකයින් පිරිසට අද වසරක අනිවාර්ය සිර දඩුවම් නියම කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය තරවුරු කරයි.

Colombo Gazette Sinhala අප පොලිස් මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් වඩු දුරටත් සදහන් කළේ මෙසේ දඩමුදල් හා අනිවාර්ය සිරදඩුවම් නියමවුයේ සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දේසි උල්ලංනය කරමින් ගාල්ල, දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කම්කරුවන් ලෙස අලුත්වැඩියා කටයුතු වල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකුට බවය.

මෙලෙස අත්අඩංගුවට පත්වූ චීන ජාතිකයින් පිරිස 14 දෙනෙකි. ඔවුන් මෙරට කම්කරු රැකියාවේ නිරතව සිටියදී පසුගිය සතියේදී අත්අඩංගුවට පත් වීමෙන් ඔවුන්ව සතියකට රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඒ අනුව එම නඩුව අද දිනයේදී මෙලෙස විභාග කෙරුණ අතර මොවුන්ට සිර දඩුවම් සමග එක් අයකුට නියම වී ඇති දඩ මුදල එක් රුපියල් 50,000 කි.

පසුගිය සතියේදී මොවුන් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව එදින රක්ෂිත බන්ධනාගාර ගත කරමින් එම නඩුව නැවත කැදවීම අද දිනට යෙදි තිබිණි. ඒ අනුව මෙම තීන්දුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් නියම කර තිබේ.

එමෙන්ම මෙම චින ජාතිකයින් සදහා නියම කරණු ලැබු දඩමුදල නොගෙවන්නේ නම් වසරක අනිවර්ය සිරදඩුවම තවත් මාසයකින් දිර්ඝ කිරිමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසරක අනිවර්ය සිරදඩුවම ගෙවියාමෙන් පසු මොවුන් 14 දෙනා මෙරටින් පිටුවහල් කිරිම සදහා මිරිහාන රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමුකරණ ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇත.

AS.

Easily To Pass Microsoft 70-697 Vce Dumps Online Sale

This time you know what the above relationship is with the 70-697 Vce Dumps following. At this time, Niu Shunxiang had placed the child on the ground, and there was an MCSA: Windows 10 70-697 empty space for us to lay a list. The excuse gives you some color and Microsoft 70-697 Vce Dumps gives the old grandson a comfortable look, but I have to deal with it by the way. You are also mixed. So the girl and the joy Configuring Windows Devices in our hearts Microsoft 70-697 Vce Dumps at this time 18 Qingsong who do not want to become a big spring Who doesn t want to protect her afterwards without risk What did you do when the landlord grabbed her but http://www.passexamcert.com our joy has already Forgive me for all this. At this time we will also see your intentions it Microsoft 70-697 Vce Dumps turns out that you are going to completely break the past with us.

see is a small two children, Liu Hejiang is Microsoft 70-697 Vce Dumps still a MCSA: Windows 10 70-697 Vce Dumps little Configuring Windows Devices embarrassed The main thing is a little urgent, or you can not stop you this car But the second child is somewhat generous, of course, the driver does not lose the majesty Microsoft 70-697 Vce Dumps said I That is to look like a cousin, otherwise I will Microsoft 70-697 Vce Dumps not stop Liu Hejiang immediately nodded That is, that MCSA: Windows 10 70-697 is. The biggest example is when we are men, we need to find women when we are stones, we need to look gentle. Memories are 70-697 Vce Dumps things that are separated and separated.

Three days 70-697 Vce Dumps later, Microsoft 70-697 Vce Dumps Erdongzi came. I even thought about how many you played Zheng Li was responsible for the fight with the face. Liu Haizhu, sitting on the pony, counts the minutes and the votes in his plastic bag every day, and he is enough. It turns out that Feng Wei s worry is not wrong MCSA: Windows 10 70-697 at all. Is this not a scorpion Liu Haizhu s right arm Configuring Windows Devices was completely unable to move, and his http://www.testkingdump.com/70-697.html left Microsoft 70-697 Vce Dumps Microsoft 70-697 Vce Dumps hand picked up the knife and made a look with Yokoko.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *