මෙරටට විදෙස් විනිසුරුවරුන් අවශ්‍යයි: එම් ඒ සුමන්තිරන්

ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරන් පවසයි.

යුද සමයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ මෙරට අධිකරණ පද්ධතියෙන් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් ඒ වෙනුවෙන් විදෙස් විනිසුරුවරුන් මැදිහත් විය යුතු බවද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් මහතා වැඩි දුරටත් පැවසීය.

අයවැය තෙවන වරට කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු දැක්වූ එම අදහසට එක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවේ සම අනුග‍්‍රාහකත්වයෙන් මානව හිමිකම් කවුන්සිලය වෙත නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here