Thu. Oct 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි: උදය ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජිනීවා චෝදනාවන් පිළිබදව අදහස් දක්වමින් පවසන්නේ ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිතුමන් විශේෂ නියෝජිතයින් තුන්දෙනෙක් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත යැවීම අගය කළ යුතු බවත් අනාගත ඔවුන්ගේ ආණ්ඩුවක් මේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම සඳහා දරන වෑයම ශක්තිමත් කරගැනීමට ආණ්ඩුව බෙදී සිටිනවා කියන පණිවිඩය මෙවර මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට කටයුතු කිරීම දූරදර්ශී පියවරක් බවත් ඔහු සදහන් කරයි.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

ලංකාවේ වේලාවෙන් රාත්‍රි 9ට, ජිනීවා වෙලාවෙන් පස්වරු 4.30ට එක්සත් රාජධානිය, කැනඩාව, ර්ජමනිය, මොන්ටෙනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල අනුග්‍රහයෙන් ලංකාවට එරෙහි නව යෝජනාවක් මානව හිමිකම් සභාවට ඉදිරිපත් කෙරුණා.  මේ යෝජනාවෙන් 2015 ඔක්තෝම්බර් මාසයේ ලංකාවට එරෙහිව 30/1 දරණ යෝජනාව තහවුරු කිරීමක් සිදු කෙරෙනවා.  ඒ වගේම මානව හිමිකම් කොමසාරිස් මෙවර සැසියට ඉදිරිපත් කළ වාර්තාවේ නිරදේශ ක්‍රියාත්මක කරන මෙන් දැනුම් දීමක් කරනවා. 

මානව හිමිකම් කොමසාරිස් ඉදිරිපත් කළ ඒ/එච්ආරසි/40/23 යන වාර්තාවේ 68(සී) ඡේදයෙන් දෙමුහුන් අධිකරණ පිහිටුවීම යලිත් අවධාරණය කරලා. මෙහි වඩාත්ම භයානක ඡේදය වන්නේ 72(සී)  ඡේදයයි.   72(සී) ඡේදයෙන් ලෝකයේ ඕනෑම රටක දී ලංකාවේ රණවිරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා දඬුවම් කරන මෙන් අනිත් රටවලින් මානව හිමිකම් කොමසාරිස් වරයා ඉල්ලා තිබෙනවා.  ශ්‍රී ලංකාවෙන් පිටතදී අපේ රණවිරුවන් අතිශය අනාරක්ෂිත වී තිබෙනවා. වන්දනාවකට ඉන්දියාවටවත් යන්න නොහැකි තත්වයක් උදාවීමේ අවදානමක් තියෙනවා.

ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ මරණයට වගකිවයුතු අයට තවමත් දඬුවම් ලබා දීලා නෑ කියලා වාර්තාවේ චෝදනාවක් අඩංගුයි.  මේක අපූරු කතාවක්.  ලසන්ත ඝාතනය කලේ 2008.  නමුත් ඇමෙරිකාවේ ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කලේ 1963.  රටේ ජනාධිපති ඝාතනය වෙලාත් තවමත් වගකිවයුතු අය හඳුනා ගෙන නෑ.  ඒකයි කියලා ඇමෙරිකාවට විරුද්ධව එකම එක වාරතාවක් වත් ලියන්න මානව හිමිකම් කොමසාරිස්ට කොන්දක් තිබුණා ද?

ඒ වගේම රණවිරුවන්ට පමණක් යුද අපරාධ චෝදනා නැගීම අතිශයින්ම අසාධාරණයි.  එක්කෝ  නිදහස් කළ කොටි 12,000 ද යළි අත්අඩංගුවට අරන් දෙපාරශවයටම දඬුවම් කළ යුතුයි.  නැතිනම් දෙපාරශවයටම සමාව දිය යුතුයි.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කලේ දෙපාරශවයටම සමාව දීමේ ප්‍රතිපත්තිය.  නමුත් වත්මන් ආණ්ඩුව කරන්නේ ත්‍රස්තවාදියා නිදහස් කරන ගමන් රණවිරුවාට දඬුවම් කිරීමයි. මානවහිමිකම් කොමිසමේ නිර්දේශය වී ඇත්තේත් එයයි. අපට කිසිසේත් එයට එකගවිය නොහැකියි.

30/1 යෝජනාව ගෙනා අමෙරිකා එක්සත් ජනපදය 2018 ජූනි මාසයේ දී මානව හිමිකම් සභාවෙන් ඉවත් වුණා.  එසේ ඉවත් වුණේ එය දේශපාලන වශයෙන් පක්ෂපාතිව කටයුතු කරන අසූචි වලක් ලෙස චෝදනා කරමින්.  ඇමෙරිකාවත් මානව හිමිකම් සභාව දේශපාලන වශයෙන් පක්ෂපාතියි කියනවා නම් එවැනි පක්ෂග්‍රාහි ආයතනයක් ලබා දුන් නිර්දේශ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු ද?  ඒ නිසා මේ යෝජනාව දැන් අවලංගු බවට සලකන මෙන් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළ යුතුයි.  නැතහොත් සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් කළ හැකියි. අද ඒ යෝජනාවේ අන්තරගතය ක්‍රියාත්මක කරන්න කියලා අපට දැඩි බලපෑම් එන්නේ අපි සමඅනුග්‍රහය දැක්වූ නිසායි. මානවහිමිකම් කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාව පටන්ගන්නේම ශ්‍රී ලංකාව සම අනුග්‍රහය හරහා පෙර සිටි කොමසාරිස්වරයා විසින් නිකුත්ක වාර්තාව පිලිගෙන ඇති බැවින් මේ වාර්තාව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැන සියලු දෙනා කනස්සල්ලට පත්ව ඇති බව කියමිනුයි.  මේක අපිට මසුරන් අවස්ථාවක් යෝජනාවෙනුත් ඉවත්වෙලා සම අනුග්‍රහයෙනුත් ඉවත් වෙන්න.  

ලෝකයේ අන් රටවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එ එක්සත් ජාතින්ගේ සංවිධානය වැඩිම යෝජනා ගණනක් සම්මත කර ඇත්තේ ඊශ්‍රාලයට එරෙහිව.  එය ගණනින් 228ක්.  මානව හිමිකම් සභාව පමණක් සම්මත කර ඇති යෝජනා ගණන 33ක්.  නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රාලය කටයුතු කරලා නෑ.  ඒ වෙනුවට තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කරමින් ඊශ්‍රාලය යෝජනාවට විරුද්ධ වුණා.  ලංකාව සමඅනුග්‍රහය දක්වන්නේ නැතුව යෝජනාවට විරුද්ධව කටයුතු කළා නම් අද අපට මෙහෙම පීඩනයක් නෑ.

ශ්‍රී ලංකාවට මේ මරාලයෙන් ගැලවෙන්න ස්ර්වණමය අවස්ථාවක් ලැබිලා තිබිය දී අළුත් යෝජනාවකටත් සමඅනුග්‍රහය දැක්වීමට තීරනය කර ඇතැයි මාර්තු 6  විදේශ අමාත්‍යන්ශය මාධ්‍ය නිවේදනයකින් දැනුම් දෙනවා. මෙය සම කළ හැක්කේ 2015 ඔක්තෝම්බර් 1දා මහ රෑ වැටුණු වලට  2019 මාර්තු මාසයේ  මහ දවාලේ පැනීමටයි.  ඒ නිසා එක්සත් රාජධානිය ගෙනෙන යෝජනාවට සමඅනුග්‍රහය දක්වා රට අඳුරෙන් අඳුරට ගෙන යෑමෙන් වැලකී අනාගතයේ බිහිවන ආණ්ඩුවලට ශ්‍රි ලංකාවේ ස්වයිරී භාවය රැකගැනීමට බාදා ඇති නොකර  එක්සත් රාජධානියේ යෝජනාවල සම අනුග්‍රහය දැක්වීමෙන් වැලකී සිටින මෙන් අපි ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

 

 

High Pass Rate M70-101 Certification For Magento Certified Developer

Zeng Guofan Xie Enbi.Xianfeng Di sighed and said Zeng Guofan, let Magento Certified Developer M70-101 you and the Department of Punishments assistant minister, is to let you presiding over Qishan. Clear tone of grievances.Luo Zenan at this time said Polyester, not I say you, because when you break the Beijing official, not only a few Guogu can not stretch http://www.passexamcert.com/M70-101.html the waist, even several of our poor scholar also Magento M70-101 Certification followed by Magento M70-101 Certification the gas To condone the reputation of local friends and relatives to oppress the place. Early the M70-101 Certification next morning, Su Shun, Taichung will Magento M70-101 Certification be out of bed early, breakfast is useless, Magento M70-101 Certification only to the Zeng Guofan please sound security, they also fly out of the innocent like, watching the fireworks Willow Lane away. He was originally a belly grievance, is about to Magento Certified Developer Exam take the opportunity to attack, they readily beat over, his mouth scolded long eyed thing, a second product assistant, put you into such a panic, if the emperor arrived, you can not Urine pants Zeng Guofan was beaten flushed, temporarily stunned there, into not, back is not.

Magento M70-101 Certification Amy Magento Certified Developer Exam stood in the middle of the room, the living room was very spacious, and the huge furniture Magento Certified Developer M70-101 was far Magento M70-101 Certification Magento M70-101 Certification away from her. He went to a cosmetics counter and asked a young lady Where is the designer suit on the floor The http://www.examscert.com/M70-101.html second Magento M70-101 Certification floor. M70-101 Certification She decided to avenge him because he betrayed love.

She Magento Certified Developer M70-101 Certification was very nervous and paid attention to the vice mayor s foot.He had a gentlemanly attitude and M70-101 Certification said that he would relax slowly. The peak of the old razor chess was the third place in the city s chess competition in 1983, where newspapers and radio stations were hung. Others said he may be found in the long held scandal by being trapped in conscience and inducing him Magento M70-101 Certification to implement the principle of treating both the symptoms and cause of Magento M70-101 Certification the Magento Certified Developer M70-101 disease. Take Magento Certified Developer Exam the little maid to go to the streets after eating fast food, the godmother carefully dressed as today s well groomed belly successful men, holding the birds by the charming young Magento M70-101 Certification coconut, go to the restaurant to eat lovers meals, and rushed to a Dream lover song and dance hall.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *