Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජනාධිපති කෙන්යාවට

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සමුළුවට එක් වෙයි.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමු`ථවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ.

එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමු`ථව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය. ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට සහභාගීවීමට නියමිතය.

තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාවය සහ ජෛව විවිධත්ව විනාශය වැළැක්වීම ඇතු`ථ දිළිදුභාවයට සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පරිසර අභියෝග, සම්පත්වල කාර්යක්ෂමතාව, බල ශක්තිය, රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීවන චක්‍ර ප්‍රවේශයන් සහ සීග්‍ර තාක්ෂණික වෙනස්වීම්වලට භාජනය වන අවධියක නවෝත්පාදක තිරසර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව මෙවර සමු`ථවේ දී අවධානය යොමු කෙරේ.

සිය සිවු දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා ද හමුවීමට නියමිත ය. 1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ :ෂධඍ්* සාමාජික රටවල් වෙයි.

කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප්‍රතිලාභය උදෙසා, භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී. මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල යෙදෙති.

CompTIA LX0-104 Certification with PDF and VCE Engine

She was crying, and then hey hey laughed, tearing the CompTIA LX0-104 Certification human heart for a while, and LX0-104 Certification if the funeral CompTIA Linux+ Powered by LPI LX0-104 cry for a while, until her daughter came home to give up. Others are looking CompTIA Linux+ Powered by LPI 2 forward to drawing the attention of those in the building, hoping that they would be best at making stimulating moves such as throwing confetti and spitting into the crowd or kissing them to provoke CompTIA LX0-104 Certification an allergic reaction in the yard crowd , Make the scene heated in http://www.passexamcert.com/LX0-104.html full swing this trip. Every cell in her body was thrilled CompTIA LX0-104 Certification to create the comfort zone and the delightful world with a small north, mysteriously forbidding him to intervene and to intervene, ordering him to sleep alone in the narrow, lousy, fume sucking restaurant at night. He raised his two arms, his hands down to both sides of a press, which means hello to the left prime minister right and left sides of the box in place, the four staff meeting was officially held. Xiao Qinzi hesitated to follow the walk, a foot into the threshold, impressively see the wall on the bed, posting CompTIA LX0-104 Certification a giant picture of a meter high, a pair of naked hair is completed male and female foreign devotions standing embracing Concentrate on the celebrity is still not fully informed of the men and women to understand the matter.

One of the benefits of CompTIA LX0-104 Certification using a powered parachute is quickness and quickness.Certainly, the radar is definitely not found. To say a few more, many things you should really think of, for your loved ones and those who love you, the world has a LX0-104 Certification lack of love, why CompTIA LX0-104 Certification not cherish the love you have Then I said that year, and pulled CompTIA Linux+ Powered by LPI LX0-104 Certification away I quickly muddy whirring up, first put the new clothes on the table, then took the CompTIA Linux+ Powered by LPI LX0-104 basin soap to go to the water room to stride myself Crashed clean then mud clothes CompTIA Linux+ Powered by LPI 2 and clay shoes soak, they quickly ran back to change clothes for shoes to the wild orchid pocket CompTIA LX0-104 Certification into the chest so a new look down. So I said that his face is a maneuver, it is absolutely reasonable and well founded.

He should CompTIA Linux+ Powered by LPI 2 not fight LX0-104 Certification with him any more. CompTIA LX0-104 Certification Clear. CompTIA Linux+ Powered by LPI LX0-104 This surprised her, who The sound is clearly LX0-104 Certification in the house. CompTIA LX0-104 Certification I quickly entered the room and found a white shirt.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *