අයවැයට එජනිස, ජවිපෙ සහාය නැහැ

මෙවර අයවැයට විරෝධය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී එකඟතාවකට පැමිණෙන බව ඒ මහතා පැවසීය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර අයවැයට විරුධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here