Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අධික උෂ්ණත්වය සමග දිලීර ආසාධන

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සමග දිලීර ආසාධන එසේත් නැත්නම් චර්ම රෝග ඇති වීමේ ප්‍රවණතාවයක් පවතී. මේ පිළිබඳව Colombo Gazette චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සමග කළ සංවාදයේදී වෛද්‍යවරිය සදහන් කළේ මේ දිනවල දිලීර ආසාධන ඇතිවීම සුලභව දක්නට ලැබෙන බවයි. විශේෂඥ වෛද්‍යවරිය මේ පිළිබඳව වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේයි.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා චර්ම රෝග ඇතිවිමේ අවධානමක් තිබෙනවාද?

බොහෝ රටවලට සාපේක්ෂකව ලංකාවේ හිරු එළියෙන් පිලිස්සිම් දක්නට ලැබෙනවා අඩුයි.නමුත් සාමාන්‍ය දෛනික වැඩවලදි අව්වේ සිටින අවස්ථාවලදී සම පිලිස්සීමේ වැඩි ඉඩකඩ තියෙනවා විශේෂයෙන් නිරාවරණය වු ශරීර කොටස්වල බෙල්ල පිටු පස දද එන්න පුළුවන්. විශේෂයෙන් පාසල් ළමුන් මේ දිනවල අව්වේ සිටිනවා පාසල් ළමුන්ගේ මුහුණ දෙපස සුදු පාට ලප මතු වෙනවා. නමුත්දෙමාපියන් හිතන්නේ මෙම සුදු ලප පණු දද කියලයි.එයපණු දද නොවෙයි .මේ සදහා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.

දැඩි හිරු රශ්මිය ඇති අවස්ථාවක එළිමහනේ සිටිනම් අනුගමනය කළ යුතු පියවර මොනවාද?

හිරු රැස්වලින් ආරක්ෂා විමට නම් අනවශ්‍ය ලෙස අව්වට යන්න එපා .සම්පුර්ණයෙන් ශරීරය ආවරණය වන පරිදි ඇඳුම් ඇඳගෙන එළිමහනට යා යුතුයි විශේෂයෙන්ම හිරු ආරක්ණෂණ ආලේපනයක් භාවිත කිරිම ඉතා වැදගත් .මෙහදි වැදගත් වන කාරණය වන්නේ හිරු ආරකෂන ආලේපන භාවිත කිරිමේදි SPC අගය30ට හෝ ඊට වැඩි අගයක් ආලේපනයක් භාවිත කළ යුතුයි.බොහෝ අය අද හිරු ආරක්ෂන ආලේපන ගල්වන්නේ වැරදි ආකාරයට .එම ආලේපන සම මතුපිට පෙනෙන සේ ආලේපනය කළ යුතුයි .අඩුම තරමින් අව්වට යන්නට විනාඩි 10කටවත් පෙර ආලේපන ගැල්විය යුතුයි. දිගු වේලාවක් අව්වේ රැදි සිටිනවානම් පැය දෙකකට වරක් වත් ආලේපන ගැල්විය යතුයි.

උෂ්ණත්වය සමඟ බිළිදු දරුවන්ගේ සමෙහි ආසාධන තත්ත්ව හට ගැනිමක් සිදුවනවාද?

ඔව්, බිළිදු දරුවන්ගේ සමෙහි ග්‍රන්ථි මෝරලා නැති නිසා සම මතු පිට අවහිරි වීම් සිදු වනවා ඒ නිසා රතු පැහැති දාඩිය බිබිලි හට ගන්නවා එහිදි තද කැසීමක් හටගන්නවා මේ නිසා බිළිදු දරුවන්ගේ සම නිතරම සිසිල්ව තබන්න .කපු ඇදුම් අන්දවා තබන්න දරුවාට වෙනත් රෝගී තත්ත්වයක් නොමැති නම් ඇල්වතුරෙන් නාවන්න.විශේෂයෙන් ලෝෂන් වර්ගයක් ආලේපනය කරන්න.ඒ වගේම තැඹිලි වැනි දියර වර්ග පානය කරන්න දෙන්න .විදුලි පංකාවක් භාවිතා කිරිමට කටයුතු කරන්න.එසේම පොඩි ළමයින්ට රක්තය ඇතිවනවා එවැනි අවස්ථාවලදී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.

මේ දිනවල දිලීර ආසාධන බහුලව දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කළොත් ?

සුලභ ලෙස මේ දිනවල දිලීර ආසාධන ඇතිවනවා සමහර දිලීර ආසාධන සඳහා නොයෙකුත් ආලේපන වර්ග තිබුනත් ඒවාට රෝගය සුව වෙන්නෙ නැති තත්ත්වයක් දක්නට ලැබෙනවා.මේ නිසා දිලිර ආසාධන වලට නිසි ප්‍රතිකාර ගත යුතුයි. ඒ සඳහා චර්ම රෝග සායන වලට යොමු වීම ඉතාම වැදගත්.සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලට යනවාට වඩා ඒ සඳහාම වු සායනවලට යොමුවිම ඉතාම වැදගත් .විශේෂයෙන් දිලීර ආසාධනයක් පවතීනම් සති 4ක් වත් අඛණ්ඩව ප්‍රතිකාර ගත යුතුයි.

සංවාද සටහන වරුණි පෙරමුණ

Useful Cisco 300-115 Certification Braindumps

Er Dongzi said Wei Shu, are you going to find some work for the pillars The official http://www.passexamcert.com/300-115.html work is definitely not good. Zhang Haoran s bicycles for more than 20 people are all parked there. In these two or three seconds, Wang Luoguo had already shot two shots. Well, there is this, you CCDP 300-115 accept it. I have been walking south and north for so many Cisco 300-115 Certification Braindumps years, and it was not a big deal to meet a dead Implementing Cisco IP Switched Networks (SWITCH v2.0) man s clothes in the 300-115 Certification Braindumps middle of the night. Follow Cisco 300-115 Certification Braindumps me, don t worry about money.

90. Write a letter to your spouse to tell her he will not say anything in person. This evening, 300-115 Certification Braindumps our city Cisco 300-115 Certification Braindumps experienced a geological collapse. It s for you, Alice, you have sex. Google search engine search middle age crisis about Cisco 300-115 Certification Braindumps 349,000 results 0. Yang Fei, come back The Cisco 300-115 Certification Braindumps hut I was Cisco 300-115 Certification Braindumps looking for appeared, Implementing Cisco IP Switched Networks (SWITCH v2.0) just as the two railroad tracks fluttered away. She CCDP 300-115 carefully read it again. I thought that these assumptions would become rampant in the life of Tong Yang, and Su Han was excited.

Rui Juan is particularly friendly to say, Jia Cheng ah, you blind eyes, Implementing Cisco IP Switched Networks (SWITCH v2.0) really aim at a such a beautiful beauty child, did not think you really have eyesight, people can not be out of shape, the sea can not measure it. Small patriarch heart falls CCDP 300-115 to the ground.Li Jiacheng gone away from her vision disappeared. Xiao Cisco 300-115 Certification Braindumps Qin Zi answer, okay.Rui Juan stared at a small non like alas, seems to understand what, but CCDP 300-115 Certification Braindumps also seems to think of something. Sometimes, if there is no practical value for a long time, they will go their own way. Ruijuan said it is hard Cisco 300-115 Certification Braindumps for you, to Cisco 300-115 Certification Braindumps do good, we do.Jiacheng advised persuasion, gold baby 300-115 Certification Braindumps son, a rare thing you think of this, we are solving, you temporarily intervene.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *