Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සියළු පක්‍ෂ සමග ජවිපෙ 20 ගැන සාකච්චා මේ සතියේදී

ඉදිරි සතිය තුල එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ 20 සංශෝදනය පිළිබදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී එම පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: