Mon. Jul 15th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

දුම්රිය මාර්ග පද්ධතියක් සදහා ජපානයෙන් මෙරටට මුදල්

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.

ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවු. 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මෙම වසර තුළ ආරම්භ කරනු ඇත.

 කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවත්නා දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් ශීඝ්‍රගාමී ප්‍රවාහන පද්ධතියක් තුළින් ඵලදායී, කාර්යක්ෂම මගී ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ “දැක්ම 2025 : පොහොසත් රටක්”  (V 2025) යන ප්‍රතිපත්තිය හරහා හඳුනාගෙන ඇත.

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17  ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ජයිකා ආයතනය විසින් 2018 – 2024 කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිත වන අතර මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් ලබාදීමට නියමිතයි.

ඒ සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

Microsoft 98-365 Study Material Will Be More Popular

Tseng Kuo fan asked Yi people to Jianyang, not to Microsoft 98-365 Study Material register the Yamen Zhang Zhi Fu shook his head and said These barbarians are very upset and refuse to register in the Yamen, as if the governor yamen http://www.passexamcert.com had a record. Mu Chang A lack of money is not lacking power, but the lack of such sincerity.Muharu A resident officer more than 10 years, thousands of students and officials, especially high Tseng Kuo fan, it is because the disciple can make up for Windows Server Administration Fundamentals his lack of this sincere word. The prefectural government opened the age of 50, the body is thin, blue top son, a four official uniform, spoke loudly loudly, heard a long time Microsoft 98-365 Study Material to break the case, is an old state background. Kuangmou come abrupt, but also hope that adults forgive me.Tseng Kuo fan symbolically by hand on the escort Marina adults do not like this I do not know Marina adults to teach this hour to have homes Kuang Lu Xin back seat, said The next official to come, there are two meanings, one for the younger brother Xie teacher promotion, there Microsoft 98-365 Study Material is a small thing 98-365 Study Material to annoying adults. Zeng Guofan thought nothing but wrote a petition to ease Qi brick rock Microsoft IT Infrastructure 98-365 break.He will be folding off sleeves, they will go out of the Ministry of officials, by sedan chair to the palace door, handed the surrender.

You can t even see the figuration of her words 98-365 Study Material and mouth movements. But the old man forced me. Is it hard to confirm if you are forced to do so, but you must be forcing yourself. When we once again disagreed with his http://www.examscert.com/98-365.html words, Wang Xijia added to himself I Windows Server Administration Fundamentals think he is good to him, she she is good to you, and finally no one is good If you don t treat him or her well, you can be good to him or her, and finally both are good. Grandpa like have you ever had a meal Have you washed your clothes Have you brushed the bowl and brushed the toilet Now you have nothing to say, it s boring. The next Microsoft IT Infrastructure 98-365 question is when the true colors are coming back and asking you to continue the performance with a strong character can you stick to it This is the cruel test of whether you are Microsoft 98-365 Study Material a star. My poor brother , this does not mean The war has not yet begun, will you surrender automatically You used peace in peace, and it brought war Microsoft 98-365 Study Material in peace.

Everyone is going backwards Is it a fight or a fight Dongbatian always let others choose. In order to truly become the hegemon of a certain aspect, we must have a unique approach. Laugh, laugh, laugh, 98-365 Study Material you can Microsoft 98-365 Study Material t say a few good things except Microsoft 98-365 Study Material laughter I Windows Server Administration Fundamentals tell you, the pillar, you can all of this things are my Luo Luo, my old Wei head in Microsoft 98-365 Study Material the four villages Microsoft IT Infrastructure 98-365 of Dayue for a lifetime, if you have a big deal, and finally you add me, then I 98-365 Study Material must interrupt Your dog leg Wei Shu, I don t dare to mess with you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *