Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජවිපෙ TNA සමගත් පූට්ටු වෙයි

ජනතාවගේ උන්නතිය වෙනුවෙන් එක්විය හැකි ක්ෂේත‍්‍ර හඳුනාගෙන එක්ව කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පොදු එකගතාවක් ඇති කර ගෙන ඇත.

එවන් එකගතාවයක් ගත් බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව දෙපාර්ශවය අද (11) පස්වරුවේ එම පෙරමුණු මූලස්ථානයේ පැවැති සාකච්ජාවක් පවත්වා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: