Tue. Jul 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජපානයෙන් රැකියා ගැනීමට අගමැති සැරසේ

මැදපෙරදිග විදෙස් රැකියා වෙනුවට ඉදිරියේදී ශ‍්‍රී ලාංකිකයින්ට ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබා දීමට සැලසුම් කර ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවැති විදේශ රැකියාවන්හි නිරත වන මවුපියන්ගේ දු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයකට එක්වෙමින් අගමැතිවරයා මේ අදහස් පල කර තිබිණි.

අගමැති වැඩි දුරටත් දැක්වූ අදහස් මෙසේයි.

අද අපේ රටේ වැඩිම විදේශ විනිමය ලබා දෙන්නේ විදේශ රැකියා කිරීම් හරහායි. අප වෙනුවෙන් සේවයක් කරනවානම් අපිට යුතුකමක් තිබෙනවා ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න. විදෙස් රැකියාවන් හි නිරත අයට පුහුණු පාඨමාලා හරහා ඔවුන්ගේ දැනුම වැඩි කර ගන්න අවශ්‍ය පසුබිම හදලා දෙන එක අපේ යුතුකම. දැනට මැදපෙරදිග රැකියා වල නිරත ඔබලාට ඉදිරියේදී ජපානයේ රැකියාවන්ට යාමට අවස්ථාව උදාකර දෙන එක සම්බන්ධයෙන් දැනට වැඩපිලිවලක් ක්‍රියාත්මකයි. ජපානයට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්. මම විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අරන් පුහුණු කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ගමන් ජපානයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා.

Axis AX0-100 Cert Is Updated Daily

Datong no foreigner exchanges between people, the next official do not know foreign countries, they find an excuse to AX0-100 Cert hide in the escort room, Axis Certified Professional AX0-100 so that a capable staff to deal with him. Dao Guangdian later, see the queen is waiting on the two palace girls, one by one to Axis AX0-100 Cert drink sugar water. Into the temple, a really let the little monk Zeng Guofan cleaned the room, and Tseng Kuo fan said goodbye, go out and manage their own luggage, the day they left the Axis Network Video Exam temple, AX0-100 Cert Wutai Mountain Wusuyuan attend the event Axis AX0-100 Cert went.

Is it a silk weaving thing. Da Zhi did not nod and did not Axis AX0-100 Cert shake his head, Axis Certified Professional AX0-100 just sighed softly. Zuo Tao has seen the elderly doctor http://www.examscert.com in the past. Changsheng smiled. I told you to come here to say these words, you can go. Changsheng looked at the grandfather Axis AX0-100 Cert with some doubts I called me early in the morning to let me listen to this Listen to this, do you have a Axis Network Video Exam blind idea Da Zhi AX0-100 Cert looked at his grandson.

To the sub city from a few guests will be able to house, anyway, now is not in a hurry to use, and so on to say it again. The Axis AX0-100 Cert crux of the matter is that we must not allow the court to know that Zhao is going to teach, otherwise we will have to produce many branches. Tseng Kuo fan out of the disaster relief bureau, said Axis Certified Professional AX0-100 Cert to Li Bao, first find Axis Certified Professional AX0-100 a pub rest it, then seated chair. Zeng Guofan had to crush Axis Network Video Exam one and caress his spirit out of the city to AX0-100 Cert Axis AX0-100 Cert settle the old man into the Fahua Temple and Fanghui Temple outside the city. Therefore, it is by no means a good omen to think that the Yellow River will burst at this time.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *