Fri. Nov 22nd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වසර තුනක් ඇතුලත වංචා දූෂණ පැමිණිලි 610ක්

2015 වසරේ ජනවාරි 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මේ වන විට පැමිණිලි 610ක් පමණ ලැබී ඇති බව එම කොමිසම පවසා සිටියි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොමිෂන් සභාවේ පෙත්සම් ලබාගැනීමේ කාලය ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම හේතුවෙන් පැමිණිලි ඉදිරිපත්වීම වැඩි වී ඇති බවය. මේ වන විට කොමිෂන් සභාව විසින් ලැබුණු පැමිණිලි අතරින් පැමිණිලි 320ක් මූලික විමර්ශනයට භාජනය කර ඉන් පැමිණිලි 15ක් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් ඒකකයට භාරදී ඇත.

එමෙන්ම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ඉදිරියේදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිත බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කරනු ලබයි.

ඊට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම් ද මේ වන විට සිදුකරමින් පවතින බව ජනාධිපති කොමිසම සඳහන් කළේය. ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමේදී සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මේ වන විටත් කටයුතු කර ඇත.

 

Cisco 210-065 Exam Q&As

That s a dare to do things Tseng Kuo fan said The younger brother Cisco 210-065 Exam Q&As remember not to talk with the song. Out of the door of the Cisco 210-065 Exam Q&As Implementing Cisco Video Network Devices (CIVND) inn, Zeng 210-065 Exam Q&As Guofan first surprised, the street really Yamen people wearing soap pocket trousers around the patrol, in addition to these people, can not see a people. Wen Qing is responsible Cisco 210-065 Exam Q&As for all counties in Dongchang CCNA Collaboration 210-065 Prefecture, northwest of Jinan Prefecture, Linqing counties. Yi Dengji, Manchurian officials plus one, he naturally Cisco 210-065 Exam Q&As became a co host university professor Xingbushangshu, became a real shortage. It s almost hard to get money out of his pockets.When he met Cisco 210-065 Exam Q&As the Taotai, Master had a more eye catching, so that Taoists are red envelopes are written on the name, and repeatedly stated that there is no name in the red envelope Cheng adults rejected.

Implementing Cisco Video Network Devices (CIVND) However, this glorious scene was fleeting, and a pair of rude hands forcibly took off his railway uniform and temporarily Cisco 210-065 Exam Q&As called him back to the Cisco 210-065 Exam Q&As edge of death. He walked through the big bed of Jiang Aimin and went to http://www.examscert.com the 210-065 Exam Q&As balcony. He learns very quickly. The manager praises him. I CCNA Collaboration 210-065 hope that we can talk frankly about what happened.

What position do you apply for Implementing Cisco Video Network Devices (CIVND) Director of the sales department. I want to have a son. Otherwise, CCNA Collaboration 210-065 Cisco 210-065 Exam Q&As who will I earn so much Cisco 210-065 Exam Q&As money A Cisco 210-065 Exam Q&As Xiang, give me a son, let me first. The country, one is a Ph. D. in law, one is 210-065 Exam Q&As a master of computer Cisco 210-065 Exam Q&As science, and my wife is in Taiwan, taking care of the home in http://www.testkingdump.com/210-065.html Taiwan and never coming to the mainland.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *