Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මෛත්‍රී මහින්ද එකතු විය යුතුයි. දයාසිරි ජයසේකර

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනිමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක් වෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෛත්‍රී – මහින්ද එකමුතුවකින් තොරව ප්‍රබල බලවේගයක් ගොඩනැගිය නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: