Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මහින්දට ඉවසන්න වෙනවා.සරත් ෆොන්සේකා

රටේ ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් පිළිබද තීරණයක් ගන්නා තෙක් මහින්ද රාජපක්ෂ මහතාට ඉවසා සිටීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි.

වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා විරෝධී ලෙස ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: