20 සම්මත කර ගත හැකියි

පවතින දේශපාලන වාතාවරණය හමුවේ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ඉඩකඩක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පවසයි.

ඔහු පෙන්වා දුන්නේ පවතින තත්ත්වය යටතේ කිසිදු මැතිවරණයක් කඩිනමින් පැවැත්වේ යැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here